42 ♡

1.6K 328 888
                                    

ඉසාන් කුමාරයා නටන්න ආවාහ්..හොයෙ හොයෙ ජය බෝලෙනාත්...

ගම අවුලඤ්ඤං ගම පටලාංඤාං
ගිනිගෙඩි දෙඤ්ඤාං දෙඤ්ඤාං දෙඤ්ඤාං... //

යෝ.. කැරකුනා..හරේහ් නැවුනා..අත් දෙක කලවෙක.. අහෙට්ට කකුලයි ..මෙහෙට්ට කකුලයි ..උඩයක් පැන්නා... බල්ටියයි..
හහ් ආයෙම ..අයෙට්ට කකුලයි ..මෙහෙට්ට කකුලයි..උඩ පැන්නා ...බල්ටියයි..

ආ සද්දෙට " හෙයි !!!!! "

චූටක්කාගෙ පරිප්පු කන්න උනාම තමයි රෙද්දෙ රෙවෙන්නෙ...යකෝ බුදුවම්බෝහ් උදේ ඉඳලා හැරෙන්න නෑ මේ මඟුලක් අස්සෙ නටවන්න ඇවිදින් පුදුම දුකක් විදින්නෙ...ගස් බැල්ලි තොට හෙනගහනවා අහිංසක කුමාරයට දුන්නු මේ වුකන ගින්දරට.. ඊළඟ අවුරුද්දෙ තෝව ඇප්ලයි කලේ නැත්තන් මම මාසි නෙමෙයි..කෙලිනවා හිටපන් තොටත් රෙද්දෙ රෙවෙන්නම..

මේ කෙහෙල්මලේ අවුරුදු සින්දුවලට නටාගන්න බෑ ..කකුල් පැටලෙනවා..යකෝ මං නටන්න දන් නෑ හුත්තො..මේ මොන වහන්තරාවක්ද මේ..ආන් ඊළඟට වෙන ට්‍රැක් එකක්..

" එරබදු වාරේ ඔන්චිලි වාරම් තාලේ....
සූරිය නැකතේ එක්වෙමු ගෙයි මැද සාලේ... "

අඩි තුනක් ගැම්මට තාලෙට ඇවිදන් ගිය මාත් කියල දෙන විදියටම ගිහින් මාත් එක්ක නටන්න ඉන්න කෙල්කගෙ ඉනෙන් අල්ලගෙන මං දිහට්ට හරෝගත්තා..අරූ කියන විදියටම දත් විරිත්තලා ඒකි එක්ක හිනා උනා...

අඩෝ කැතයි බංග්..මට නිකං හිතෙනවා මං නටද්දි හෙන කැතයි කියලා..යකෝ එදාට රටම ඉස්සරහ මං මෙහෙම හාන ඒවා ටීවි එකේ යනව නේද මතක් වෙනකොට වාවන් නැතුව චූත් බර වෙනවා...

මට නටන්න බෑ කියද්දිම හිනාවෙනකොට ලස්සනෛ කියලා ප්‍රැක්ටිස් කරවන පකයා ඇවිත් මාව ඉස්සරහටම දැම්මා..දැන් මං උගෙ අම්මගෙ ඉඳලා හත් මුත්තම සිහි කරන ගමන් පැය ගානක් තිස්සෙ එක දිගට නටනවා..ඒ අස්සෙ බඩත් බුරු බුරු ගගා කන්න දීපියව් කියනවා..අනිත් පැත්තෙන් සිරිසෝමෙයා දාඩියයි කිය කිය බොටම අස්සෙ ඉඳගෙන මල හත්තක් වෙනවා..

අවුරුද්දට තව හරියටම සති දෙකාමාරයි..ඖරුදු කුමාරයා සීන් එකේ අවසන් තිහටද විස්සටද මන්දා මාවත් තේරුන නිසා දැන් ඉතින් ෆයිනල් එකේ අයිටම්ස් වලට ප්‍රැක්ටිස් කරවනවා...අද උදේ ඉඳලා ප්‍රැක්ටිස් නිසා උදේ පාන්දරම අරූ එක්ක බයික් එකේම ආවා..ඌත් මාව දාලා ලෙක්චර්ස් ගියා හවසට ගන්න එන්නම් කියලා..බලන්න ඉතින් නේද.

You've reached the end of published parts.

⏰ Last updated: 7 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

ඉ+ලව්Where stories live. Discover now