20 ♡

3.3K 454 398
                                    

"හිරට තදට කොටට යටට ඇඳලා කොහෙත යන්නෙ පස්ස පද්ද පද්ද .... පද්ද.......වැනුවා ..
ඩිශ්ක ඩිකුම් ...."

"කෝ වනපන් සුන්දරී....".

" අහහ් අහහ්...ඩිකිය තමයි ගතිය එන්නෙ යද්දි පා තපා..."

" ඒ පොඩ්ඩක් පද්දපන් සුන්තරේ.. "




"" එකක් කියපන් පුග්ගැට්ටො..ලයිට් නිවන්නද පුක වනන්නද !? උඹත් මහ අර 225හේ එකෙක් වගේනෙ බං කතාව !! ..""




" අනෙප් මේ...!! නෑ නෑ උඹ ලයිට් නිවහන්..උඹට නෙමේ කිව්වෙ..පද්දන්න මේ උඹට තියෙනවනෙ ගම් උදාව වගේ ..
අනේ මේ ඇවිත් බුදියගනින් අහක යන බෙටි කටේ දාගන් නැතුව !! "

අරූ ඇවිදිද්දි පුක ලස්සනට පැද්දෙනවා ඕයි..ලයිට් එක නිවන්න කියලා උනත් ඌ යන පොඩි දුර දිහා මම පකයා වගේ බලාගෙන හිටියා....ම්ම්ම්...ඒකෙත් පොඩි සොමියක් තියේ..රවුමට වක්‍රාකාරව තියෙනකොට කොහොමත් ඇහැ යනවා තමා ආය... ඒ උනාට මුට අඟවන්න නරකයි..ඕකාගෙ මොලේ තියෙන්නෙත් කොහොමත් පුකේනෙ..ඒක වෙන්නැති මයෙ හිතේ..මුගෙ පුක කියලා නෑ..ඕන එකෙක්ගෙ ඇහැ යන අවයවක්නෙ ඒක...ඇයි යකෝ අපෙ ඉස්කෝලෙ මරුම ඩිකිය තිබ්බෙ නැටුම් මිස්ට ...දෙක ස්පෝර්ට් මිස්..තුන කැන්ටිමේ ඇන්ටෙ....
අන්න බැකි...

නෑ මෙහෙමයි..මං අහන්නෙ හා නැද්ද කියහං...මොකා පාරෙ ගියත් ඉස්සරහට එන ඕන එකෙක්ගෙ ඉස්සෙල්ලාම බැලෙන්නෙ කොහෙද ?හා කොහෙද? එක පපුව දෙක බැකිය...මට නං ඉතින් එක බැකිය තමා..ඇයෙ ඇයෙ තොපි කින්ඩියට හිනාවෙන්නෙ ඈ..

මගෙ විනෝදාංසෙ ඒක යකෝ..හා උබලට නැද්ද විනෝදාංස..?ඔවොව් දැන් කියයි මුද්දර එකතු කිරීම , රුක් කලාව ,ගෙවතු වගාව , පොත් කියවීම , තැබිලි  පාට මොකද්දෝ ඇප් එකක් අස්සෙ වැල් කියවීම , හා නැද්ද ඔව් නෙ මං හරි ...
උබලටත් ඉතින් අර කොල්ලො දෙන්නෙක්ව අල්ලලා හමන්නන්න තියෙනවා නම් වෙන මොකුත් ඕන් නෑ...

මාත් ඉතින් ඉස්කෝලෙ කාලෙ කට ඇරලා තොලත් පුක කර කර කිව්වෙ ඔය විනෝදාංස ටිකම තමා ..බලන් ගියාම අපි ඇට කාලෙ ඉඳලා පත නයිනෙ බං ඇරලා තියෙන්නෙ..
මට මතකයි මගෙන් විනෝදාංසෙ අහද්දි මම මුද්දර එකතු කිරීම කිව්වා...පච පච බං..මං එකතු කරයි ඇටයක්...

ඉ+ලව්Where stories live. Discover now