35 ♡

2.8K 437 562
                                    

ආවා සොයා ආතරේ.....ව්ව්ව්....
අන්නාසියෝ හැත්ත බුරුත්තනේ...ඉසානෛයියා ඊස් බැක් !..ආදරෛ අදෘස්‍යමානෛ ...ජීවමානෛ..දඬුබස්නාමානනෛ ...! සුබෝපන්දිනයක්..සුබාලුත්තවුරුද්දක්..හැපි ඇනිවසරි ...හැපි වැලන්ටෛන් ....සේම් ටු යූ ..එක්සෙට්‍රා....

ඉතින් සදාදරණීය විදියට ඔවාලගෙ සුපිරි වීරයා කොහෙද ඉතින් මේ ගඳ ගගහා යන්නෙ ?
කොහෙද හා කොහෙද ? චමරි අක්කේහ්...සුදු පුතා ඔන්ද වේහ්හ් .. ...
පාර්ට් පාර්ට් යෝව්ව්ව්ව්හ්හ්...

අඩොව් ඉස්සර අපෙ අප්පච්චෙ මගෙන් අනාගත බලාපොරොත්තුව ඇහුවම ගැම්මට ඩීජේ අයියෙක් වෙන්න ඕන කිව්වා..ටීවි එකේ ශෝ එකක් බලලා ඒකෙ හිටපු ඩීජෙ අයියා වගේ කනේ දාගන්න එකක් මටත්තෝන කියලා මම අප්පච්චෙට දස වදේකුත් දුන්නා..

ගැම්මට ඩි! ඩි! ඩ්ජ්ජේ ...ඉස්සා...න්...!! තාලෙට කියහන් ඈ..ඕයේ....ව්.....

පස්සෙ කෝමාරි අපෙ අම්මිලා ස්කෝලෙන් එක්ක ගිය ට්‍රිප් එක ගිහින් පින්නවලදි අලි බලාගන්න එකෙක් දැකලා ..අනාගත්ත බලාපොරොත්තුව අලි බංඩෙක් වීම ලෙස වෙනස් වුනා...! එදා ඉඳන් අප්පච්චිගෙන් මම අලියො ඉන්න CD ඉල්ලුවා කියලා අපෙ චූටක්කා මට කින්ඩි දානවා..ඕ පකිච්චිගෙ වැඩේ ඕක...ආ..වැරදිලා තියෙන්..ඉසාන් අලිබංඩෙක් උනාම !! සැහ්..සරමක් ඇඳලා හෙන්ඩුවක් අරන් ධිරි ධහ කියන ඉසාන් මලීසව මැවුනා කැරි ලෙසටම මැවුනා..ඉකෙයියා අම්මියො ඉකෙයිය..

කමක් නෑ..කවදාහරි ඩ්‍රිගිය අරන් ඉස්කෝලෙ ගිය කාලෙක වේවැලකින් කෙලිනවා පොඩි හුත්තොන්ට හිටපන්කො...!!අන්න එව්වනෙ අනාගත බලාපොරොත්තු..
.
.
.
.
.

ශිස්.... අදනෙ යකොව් අපෙ බැජියෙ කෙල්ලො ටිකගෙ නියම ලුක දැක්කෙ..අපායෙන් බැහැපු දිව්‍යාංගනාවො ටික වගේ චමරියට බැහැලා ඉන්නවා..අනේ ඇස්වහක් නෑ කටවහක් නෑ....maru kadawal whutto.!

' අඩෝ අදනං දාගන්නවා එකක් '

' ස්ස්ස් අඩෝ අර බලහන් අර කඳ !! අම්බෝහ්.. capa kane kana puce ! '

' ඒකි මරු නේහ්..නේහ්..ඕයි පිම්පියා අර බලහන්..මේ බලහන් ඕයි අර ඒකි ගති හුත්තො අම්මෝ ඒක '

ග්‍රවුන්ඩ් එකට බැස්සා විතරයි වලපකය දෛනික රැකියාව පටන් අරන් කනක් ඇහෙන්න නෑ ගෙරියගෙ ඇඬියාව !..මම මේ බෙල්ල කරකව කරකව ආපු ගමන් ඉශිනිව හොයන්න හොයන්න..මේ හුත්....තට දමලා අරින්න..

ඉ+ලව්Where stories live. Discover now