37 ♡

2K 384 1.1K
                                    

AUTHOR POV

සෝශල් එක කල් ගිහින්..ඇයි ඒ අහන්න එපා කල් ගිහින්..ඔය ඔක්කොම අස්සෙ බැජ් ට්‍රිපත් සෙට් කරගෙන..ගිය සතියෙම ඒකට නටලා කෝමාරි හෙලේ නගිං ඩෝං පුතා නෙමෙයි හුප්තිගෙ පුතා කියාගෙන ,  කූඬැල්ලො බුරුත්තක් අහවල්ලෙ ඉඳලම කවාගෙන , අව්වයි වැස්සයි අස්සෙ හන්තානෙ මාණා පතනෙත් පෙරලීගෙන , හූ තියාගෙන , නටාගෙන විස්සයි විසිදෙක අහවල් කැම්පස් එකේ අපියි කියාගෙන , ඩ්‍රෝන් එකටත් විරිත්තගෙන , බැජ් එකෙන් ගහපු බැනර් එකත් අල්ලගෙන කැම් එකට හායි කියාගෙන...
බොන්න ඕන ඒවයි කන්න ඕන ඒවයි ඔක්කොම කරගෙන පඳුරු අස්සෙ ලව්ත් කරගෙන ඔක්කොම විලම්භීත ටික කරගෙන ෆයිනලි බැජ් ට්‍රිපත් ගිහින් ඉවර කරලා පාන්දර ජාමෙට කැම්පස් එකට සේන්දු උනා....

එතනින් පස්සෙ මිඩ් සතිය..ඉගෙන ගත්තත් නැතත් මිඩ් එක පන්නගන්න එපැයි..අනේ දුසා දුසා..පුකෙනුත් එක්ක දුම් ගහගෙන මිඩ් ටිකට බුදු ලෑස්තියක් වෙලා ඒකත් ලියාගත්තා...එතනින් එහාට සෝශල් අයිටම් වලට දඟලන්නයි , ස්ටූඩියෝ දුවන්නයි , නටන්නයි , රඟන්නයි , ඉවරයක් නැති කෙහෙල්මල් අස්සෙ බක් මහ වසන්තයත් ඇවිදින්...
හොඳම වැඩේ චූටක්කාගෙ අනවසර ආතල් එක තමෛ..

අන්න ඉසාන් මලීසව හිරු අවුරුදු කුමරාට ඇප්ලයි කරලා..දැන් ඔක්කොම දමලා පලයන්කො ඒකට ! චූටක්කත් ඉතින් ඉදලා දෙන ආතල් ඉස්මොල්ලෙන් ගිහින් පුකෙන් එන්නම දෙන්නෙ..
හරිනෙ..ඔය කොරගත්තෙ..

ඊිට පස්සෙ ඉතින් එතන ඉඳලා සතිය ගානෙ ඒ අහවල් එකේ ඔඩිශන් ගිහිල්ලා එතනත් මල ගුස්තියක් අල්ලලා එතන දාපු ඩාන්ස් එක්කුත් වයිරල් ගිහින් මූ දැන් කාගෙත් මනමාලයා වෙලා...ජංජාල හැත්තෑවයි සිරිසෝම ! ආ කියන්න බැරිවුනා..ඌත් සිස්සත්තෙ පාස්..දැන් ඉට්ජින් දෙයියනේ කියලා හයවසරට දාන්න ඉස්කෝලයක් හොයන්ඩත් එපැයි...
ඉසාන්ට වැඩ මදියට වැඩ..මේ පේනවනෙ පෞ පෞ මොනා වුනත් හිනාවෙම්ඩ නරකෛ..

දැන් යන්නෙ හතරවෙනි සතිය..ඒ කියන්නෙ මචංග් කලින් සීන් එක වෙලා මාස දෙක්කටත් කිට්ටුයි...විස්වාස කරනවනම් කරපම් නැත්තන් ඒත් කරපම්..මොකද්ද දන්නවද..ඔය මාස දෙක පුරාවටම ඉසානයා ගරුකයව දැකලා නෑහ්..අනික ඌ එදාම ඌව බ්ලොක් කරගෙන ආපු පාර මේ වෙනකල් අන්බ්ලොක් කරලත් නෑ...අනේ චූ පැටියො මාව අන්බ්ලොක් කරපන් ගාගෙන මේ වෙනකල් ගරුකයා ඇවිත් ඉසානයා ලඟ පදිරි උනෙත් නෑ..කොටින්ම කිව්වොත් ගරුකයා උන්නද මලාද කියලාවත් මේ මාස දෙක අස්සෙ මම දන්නෙත් නෑ....අඩුම තරමෙ මේ ගස් පකයගෙ අවුරුදු කුමරා සීන් එකේ සරම ඇඳන් නටන වීඩියෝව එච්චර වයිරල් වෙලත් ගරුකයගෙන් කිසි සද්දයක් නෑ...
අනේ පැඤ්චො.... නේත ! ඔව් මං දන්නවා වුබර්ලා දැන් ඔහොම හිතන විත්තිය..මොකද මමත් එහෙම හිතුවා..හිතුවෙ නැත්තන් වුබර්ලත් හිතපල්ල..

ඉ+ලව්حيث تعيش القصص. اكتشف الآن