ධවල පැහැය අහිංසක වෙද්දී
රතට උනේ ම වේදනාව මවන්න
අන්තිමේ , අහිංසක වේදනාවට පාර කැපුනෙම
ධවල රත රතියකට පණ පොවද්දි යි ...
ශ්වේතය මදින් මද ගෙවී ගොස් කළු වෙද්දී
රතුයි කෝපියි වෙන ම කතා මවන්න ගත්තා
තක්කාලි රතයි කෝපිවල තිත්ත කළුයි
රෝමාන්තික පෙමකට හෙමි හෙමින් අඩි තිබ්බ ...දන්නවද ,
සුන්දර ම හරුපකාරයෝ කවියන් ම වෙද්දී
උන් හැමදාමත්
තනිකඩ පුරහදට
කයි කතන්දර ගෙතුවා ..._Weiyexiao_
දනිත් ශ්‍රීගේ පන්දමයි සදගනාවයි මේ දවස්වල නිතරම අහන්න හිතිලනේ 😪
YOU ARE READING
La Vie en Rose
Poetryඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...