මං
ඔහුගේ රසිකයෙක්
නොදැන නැහැ එක අංශුවක්
ඒත් එදිනත්
දිනුවේ නෑ මා තරගයෙන්
කෝල බව පසෙකලා
හමුවට ගිය විට
තැබුව සටහන හදවත අසලින්ම
අහෝ එය කාබන් ලකුණකි
නමුදු මට එය මහමෙරකි
ඕන දෙය ඉල්ලන්න කීවිට
අවැසි වූවා ඔබ දැකුමට සැමදින
එනිසයි ඇසුවේ හැකිද මගෙ
මාස්ටර් වෙන්නට කියා
රැවටූ බව වැටහුනු දිනේ
ඇයිද මා මෙලොවට ආයේ
කියා සිතලයි සිහිනයත්
අතැර දැමූමට සැරසුනේඇයිද දන් නැහැ අද මා
ගිටාරය අසලට වී
ඔබ ගැන නොසිතා ඉන්නට
හදවතට බල කරන විටදිම
ඔබේ කටහඩ නැවත මගේ
හදගැස්ම හොරකම් කර ගියේ
Kim මා ඔබේ
සීමිත නිමැවුමයි ...Yeye
KP fansලා වෙනුවෙන් ...
STAI LEGGENDO
La Vie en Rose
Poesiaඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...