කෝපි

44 8 11
                                    

මම කෝපි පිස්සෙක්
කෝපි ආගමක් නම්
මං ඒකේ අන්ත බැතිමතෙක්
තේ වල කහට රසට වඩා ,
මං ලෝබයි කෝපි වල ඒ දැනෙන ,
අමුතු තිත්තට ...
කෝපි හැමවේලකට ම  ගැළපුනත් ...
වැස්ස දවසකට කිරි කෝපි කියන්නේ නම් ,
ආගමකට  වඩා දර්ශනක් ...

Yeye

මං මේකේ කියන්නේ ඇත්තටම කෝපි ගැනම නෙවෙයි ... ඉතින් මං කැමති ඔයාලම මං කියන දේ තේරුම් ගන්නව නම් ... ඒනිසා ඔන්න මේකට විවරණ නෑ 😊

La Vie en Rose Où les histoires vivent. Découvrez maintenant