කෑමෙහි රස දැනෙනවට ආසයි
වයින් වල මත් ගතිය විදින්නට ආසයි
සුවද දුමෙහි ගන්දය හදුනන්නට ආසයි
පරිත්‍යාගශීලි වන් , ඔබේ හඩ අහන්න ආසයිදෙවසරකට වඩා සිටීමට අවැසියි
ආ ලිංට ඇදුරෙකු වීමට අවැසියි
ඇණ සතක් ගත පුරා දරා නොසිටියානම් ...
ලාඕ වන් , ආත්ම සහකරු කියා ඔබව අමතනවා සත්තයිපෙරදී ඉක්මනින් මිය යෑමට අවැසි වුවද
දැන්නම් ජීවත් වෙන්නට ම ආසයි
ඔබේ නිමක් නැති විකාර කතා වලට
වන් ක' ශින් ,
හේතුවක් නැති ව මට සිනාවෙන්න ආසයි
ජොව් සෂූ වා ,
කරුණාකරල මා වෙනුවෙන්
ජීවත්වෙන්න
අපගේ මතකයන්
අමරණීය කරන්න ...Weiyexiao
BINABASA MO ANG
La Vie en Rose
Poetryඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...