මත් වූ දෑස්
පිරුණු තොල්
මත්සිහින් ඉග
ශක්තිමත් කලව
දැඩි බාහු
සිහින් ඇගිලි
මත්වූ තොල්
රාගික ඇස්ගැටුනු තැන ප්‍රේමයද
කෝල බැලුම්
නලියන තොල්
පිරුනු ඉග
ශක්තිමත් දෙපා
කවිකාර සිත්
රටා මවන පෑන්
සිනහවෙන් පිරුණු තොල්
ආදරණීය දෑස්සෙනෙහසද
පදයෙන් පදය එක්වූ කළ
සැබෑ ප්‍රේමයයි ...Yeye
ESTÁS LEYENDO
La Vie en Rose
Poesíaඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...
Bla Bla Bla 😁
මත් වූ දෑස්
පිරුණු තොල්
මත්සිහින් ඉග
ශක්තිමත් කලව
දැඩි බාහු
සිහින් ඇගිලි
මත්වූ තොල්
රාගික ඇස්ගැටුනු තැන ප්‍රේමයද
කෝල බැලුම්
නලියන තොල්
පිරුනු ඉග
ශක්තිමත් දෙපා
කවිකාර සිත්
රටා මවන පෑන්
සිනහවෙන් පිරුණු තොල්
ආදරණීය දෑස්සෙනෙහසද
පදයෙන් පදය එක්වූ කළ
සැබෑ ප්‍රේමයයි ...Yeye