මගෙ නංගිගේ පොඩි හිනාව
වගේය මේ පිච්ච් පොකුරු ...
කියා ගැයූ පදවැල්වල
නොතේරුම් තනිකම මැද අතරමංව
සිටි සද
Weiyexiao වෙත යැයි ,
වළාකුළුවලින් තැනූ ඔරුවක
තරු ඇමිණූ පළදනාවක් මත
අක්කාට ආදරෙන් යැයි ...
වෙන්කළ තිළිණයක් විය ...Yeye
Sohee918 නංගිගේ birthday එක වෙනුවෙන් ගිෆ්ට් එකක් ....
ESTÁS LEYENDO
La Vie en Rose
Poesíaඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...
Happy Birthday නංගෝ ❤
මගෙ නංගිගේ පොඩි හිනාව
වගේය මේ පිච්ච් පොකුරු ...
කියා ගැයූ පදවැල්වල
නොතේරුම් තනිකම මැද අතරමංව
සිටි සද
Weiyexiao වෙත යැයි ,
වළාකුළුවලින් තැනූ ඔරුවක
තරු ඇමිණූ පළදනාවක් මත
අක්කාට ආදරෙන් යැයි ...
වෙන්කළ තිළිණයක් විය ...Yeye
Sohee918 නංගිගේ birthday එක වෙනුවෙන් ගිෆ්ට් එකක් ....