9 විශේෂයි
පාස්කු ප්රහාරයට
යුක්තිය ඉල්ලන්න වගේ
දේවස්ථානයේ ඔරලෝසුව
9 ට නතර උනා
2022
හැම 9 වෙනිදාවකම
මිනිස්සු එකම හඩින් නැගිට්ට
ඉතින් අදත් විශේෂයි
හරියටම අවුරුදු 19 කට කලින්
අද වගේ දවසක
දෙවියෝ
කරුණාවන්ත අම්මා කෙනෙකුට
රෝස පාට තෑග්ගක් දීල ගියාYeye
අගෝස්තු 9 birthday එක තිබ්බ මගේ යාලුවෙක් වෙනුවෙන් ලිව්වෙ
YOU ARE READING
La Vie en Rose
Poetryඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...