Pain - තනාශිගේ සිතුවිලි

106 21 1
                                    

අන්කල් මට රිදෙනවා
ආදරේ කිව්වේමේකද
මෙච්චර කල් ආදරේ කරපු අය
රිද්දුවේ නෑනේ මෙහෙම
මේක අලුත් විදිහක්ද ආදරේ පෙන්නන

අනේ හෙමින් අන්කල්
ඔන්න ලේත් එනවා
තුවාල වෙලාද කොහෙද
මගේ අත් ලිහන්නකෝ
මේක අමාරුයි ගොඩාක්

අන්කල් මේ ආදරේ නෙමෙයි
විශ්වාසයයයි ආදරයයි එකක් නම්
ඇයි අන්කල් මට මෙහෙම රිද්දන්නේ
මේකද ආදරය

අම්මේ
අන්කල් මගේම කෙනෙක් නේද
ඒත් මට
ගොඩාක් රිදෙනවා
අම්මේ ...

තව සතියයි
අම්මා එනකොට හිත හදාගන්නම්
එතකොට කාගෙවත් හිත්
රිදෙන්නේ නෑනේ

ඒත් දැන්
මට ගොඩාක් රිදෙනවා
අම්මේ ...

Yeye

මේක ලිව්වෙ මගේ pain පොත වෙනුවෙන්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


මේක ලිව්වෙ මගේ pain පොත වෙනුවෙන් ... දන්නවද මෙච්චර කාලෙකට මං ලියපු නිසදැස් අතරින් මං අකමැතිම නිසදැස මේක ... ඔව් මේක දරුණු වැඩී ගොඩාක් ...

La Vie en Rose Où les histoires vivent. Découvrez maintenant