අග්නි ඇඹුල් දොඩම් හිකිස් බුහාහා ...
ඉස්සර හැමදාම wattpad යනකොට
මේ වදන් තැවරුණු නොටිෆි හොයාගෙන
හොරෙන්ම උනත් ඇස් උඩයට යනකොටලෙඩ් ට හෙන ඔලුව
හිතන් ඉන්නෙ දන්නවා කියලා
ඔයවගේ කතා මැද
එහෙම වෙන්නැති ඉතින් හ්ම්ම් ...ඒත් හොරෙන්ම ඒ ලස්සන වචන ඇති
Announcement වලටම යි මගේ හිත යන්නෙම
ඒනිසා ම දවසක් ' කන්ද උඩ ගින්දර '
පොත ගැන දාපු comment එකට මංReply නෑ
ඔව් ලෙඩ්ට ඔලුව
Unfollow කරන්න වේගයෙන් ගියපු අත
එක්කෝ තා ටිකක් ඉදලම බලමුකෝහිත කියපු නිසා ම ඒවිදිහට නැවතුනු
ඒත් දවසක් නොහිතපු විදිහට
අනේ ලෙඩ් ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලේ
සමාවෙන්න මං හිතපු හැමදේටමඔහොම ඇතිවුනු ඒ අමුතු බැදීම
මහලොකු බැදීමක් නොවුනත් දෙන්නටම
ක්ලාස් එකක ලෙඩ් වචනේ ඇහුනත් ඇති
අනේ ඒ අපේ දෙව්දාරානේ ...යශ්ටිය වගේ වචන එහෙ මෙහෙ වනලා
සිංහල කියන අමුතුම මායාවේ
ඔයාගේ රීඩර්ස් ලව අතරමං කරපු
කවුද කිව්වෙ ඔයා බොලදයි කියලාමට වඩා බාල උනත්
ඇතිඋනා ගෞරවයක්
ඔයාගේ පොත්වලට
වැඩියෙන්ම තේරුමටඔයා නෙමෙයි හොදම බැදීම
Wattpad වල මට ලැබුනු
ඒක එක ලස්සන බැදීමක්
මගේම නංගියෙක් වගේ මට දැනුනුස්තූති ඔයාගේ හිත
බෙදාගත්තට හැමෝ එක්කම
කොච්චර වැඩ උනත් ' අනේ අක්කේ සොරි ' කියලා
අපි වෙනුවෙන් වෙන් කරපු
ඒ වටින කාලයටදවසක ඕතර් ලෙඩ්ගේ
' සක්කිලි ' දොරට වඩින කොට
ඇඹුල් දොඩමකුයි අත්සන් පොතකුයි
අරං මාත් ඉන්න්ම් පෝලිමේපුංචි බල්බ් එක
ඔයා හරි ශක්තිමත්
කාටත් බෑ ඉරිතලවන්න
මොකද වැස්සත් ඔයාම නිසාසුබ පතනවා නංගී ඔයාගේ ගමනට
ආසයි දවසක ඇත්තටම හම්බෙන්න
එදාට එක්තුවෙලා දෙන්නවම පුදුම කරපු
ඉතිහාසෙ ගැන කතාකරමු දෙන්නටම හතිවැටෙන තුරු ...Led නංගිට Wei අක්කගෙන් ...
Yeye
මට wattpad වල හම්බුනු හොදමම බැදීම නෙමෙයි ඒත් ... අනේ මංදා හදවතට ගොඩාක් දැනුනු බැදීමක් Bulbz_D නංගී ... අනේ මන්දා ඒ සමහරවිට අපි දෙන්නගේ අදහස් ගොඩාක් වෙලාවට එකවගේ හින්දද මංදා ... මොනාඋනත් ස්තූති මගේ ජීවිතේ ලස්සන බැදීමක් උනාට ...
ESTÁS LEYENDO
La Vie en Rose
Poesíaඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...