AT THe old music room,
🐴- hi. මම jackson wang 👋
🐯- hi මම min teahyung 👋
🐴- ඔයා werewolf කෙනෙක්ද මම vampire කෙනෙක් අපි යාලුවො වෙමු ද.😊
🐯 - හා...🙂ඇත්තටම කියනවනම් ඔයා තමයි මගෙ පලවෙනි යාලුව මේ university එකේදී හම්බ උන,
🐴- මටත්.....ඔයා දන්නව ද මම පොඩි කාලෙ ඉදන් ආසාවෙන් හිටියේ werewolf කෙනෙක්ව යාලුවෙක් කරගන්න.😃
🐯- 😃😃😃
jackson wang .මෙයා vampire කෙනෙක්.mate හම්බ වෙලා නෑ.වයස අවුරුදු 21 යි.හරිම හොද කෙනෙක්.
මෙච්චර වෙලා කතා කර කර හිටපු ලමයි ටිකගේ සද්දේ එක පාරටම නැති වෙලා ගියා..මේ අස්සේ හොද කතාවක් දාගෙන ඉන්න ටේ ජැක්සන් දෙන්නත් බැලුවේ මොකද මේ එක පාරටම ලමයි කටවල් වහ ගත්තේ කියලා.
🐯 - ඇයි මේ ලමයි කටවල් වහගත්තේ.🤔
🐴 - මම හිතෙන්නේ royal family එකේ prices ලා මෙතනට එනවා.😶
🐯 - ඕ ඒකද......
author p.o.v
මියුසික් රූම් එකේ ඇරුණු දොරෙන් ඉස්සෙල්ලාම ඇතුලට ආවේ ඊලඟ කිරුලේ උරුමකරු kim namjoon. ඒයා ලගින් ම එයාගෙ mate වෙච්ච kim seokjin. ඒයාගෙ තද කලු ඇස් කෙලින් ම යොමු වෙලා තිබුණේ අලුතින් ආපු ලමයි දිහාට.ඒ ඇස් දිහා කෙලින් බලන්න බැරි වෙච්ච ඉස්සරහයින් ම හිටපු ලමයි බිම බලාගෙන හිටියේ.එයා පිටිපස්සින් ආපු එයාගේ මල්ලිලා දෙන්න ජිමින්,ජන්කුක් දෙන්න නම් වෙනදා වගේම i don't care සීන් එකේම ඉස්සරහට ආව.ජිමින් නම් phone එක scroll කරන ගමන් ම ඉස්සරහ ඉන්න ලමයි දිහා බැලුව. ජන්කුක් නම් කෙලින් ම පැත්තකට වෙලා hed set එකෙන් සින්දු අහන යුන්ගි දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.හොබී නම් හිටපු හැමෝට ම sunshine හිනාවක් දුන්නා.
YOU ARE READING
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...