ඒයාගේ room එකට ඇවිල්ලා දොර වහගත්ත යුන්ගි දොරටම හේත්තු වෙලා අඩන්න පටන් ගත්ත.එයා ලෝකෙට ම ගලක් වගේ හදවතක් තියෙනවා කියලා පෙන්නුවට එයාටත් ටේට වගේ ගොඩක් සියුම් හදවතක් තියෙනවා......දැන් එයාට මේක ඇති.....තවත් එයාට අඩන්නෙ නැතුව ඉන්න බෑ.....එයා කොච්චර ජන්කුක් එක්ක තරහ වෙන්න හැදුවත් එයාට ඒක කරන්න බැහැ.එයාට ඕනි නෑ university එකේදී ජන්කුක් එක්ක නයයි මුගටියයි වගේ ඉන්න.ඒත්....ඒත්....එයාට එහෙම ඉන්න වෙලා....රිදෙනවා කියලා දැන දැනත් එයාට එහෙම ඉන්න වෙලා.මම වැරදිද ? කියලා එයාගෙ හදවතෙන් සියදහස් වාරයක් ඇහුවත් හදවතෙන් උත්තරයක් නැති කොට එයා හිතා ගත්ත " නෑ මම වැරදි නෑ.....ජන්කුක් තමයි වැරදි.....මම ආයේ කවදාවත් එයා වෙනුවෙන් අඩන්නෙ නෑ " කොච්චර මෙහෙම හිතා ගත්තත් එයා ජන්කුක්ව මගහරින හැම වෙලාවකම ඒ කදුලු එයාගෙ ඇස් වලින් වැටුන....එයා මේ හැමදේම විසදුමක් විදියට දැක්කේ ඒක....ඒ මුද්ද විතරයි.එයා හිතුවා මේ මුද්ද දාගත්තට පස්සෙ එයාට වද දීපු චොක්ලට් කුකීස් සුවද ඉවරයි කියලා ඒත් මුද්දකට පුලුවන් ද එයාලගේ ආත්මගත බැදීම mate bond එක නැති කරන්න....කවදාවත් ම බෑ......යුන්ගි අඩ අඩම ඇද උඩට ගිහින් එයා ජන්කුක් එක්ක ඒ කාලේ ආදරෙන් චැට් කරපුව බලන්න පටන් ගත්ත.එයා දන්නෙ නෑ ජන්කුක් එවපු මැසේජ් වල තියන එක ආදරනීය වචනයක් ගානේ එයා කොච්චර ඇඩුවද කියලා.අන්තිම ට ඔරලෝසුවේ රෑ 10.35 වැදෙන කොට ඒ අඩලාම මහන්සි වෙච්ච ඇස් පියවෙලා තිබ්බ.
Same time at kim mansion"🐣 - ජන්කුකී......
ජිමින් ටිකක් හඩ බාල කරලා ජනේලයෙන් පේන හද දිහා බලාගෙන ඉන්න කුක් දිහා බලල මිමිනුව.🐰 - කියන්න හියුන්.....
ජන්කුක් ජිමින් දිහා හැරිලා අහින්සක විදියට හිනා උනා.
YOU ARE READING
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...