At the morning kim mansion,,
🐯 - "good morning ඔම්ම....😊"
ටේ mrs.min ව බැක් හග් කරන ගමන් හුරතලේට කිව්වා👩 - "good morning ටේ.....😊"කෝ හියුන්...
(👩- mrs.min )🐯 - "එයා නම් තාම නිදි ඇති ඔම්ම"
ටේ පොඩ්ඩක් දුකින් වගේ කිව්වෙ ඊයේ යුන්ගි එක්ක වලියක් දාගත්තට තාම අප්සට් එකෙන් ඉන්න නිසා.👩 - ටේ.....මොකක් හරි ප්රශ්නයක් ද?...
Mrs.min ටේ කියපු විදිය පොඩ්ඩක් විතර හරි නැති නිසා ඇහුව.🐯 - නෑ.....මුකුත් ප්රශ්නයක් නෑ.....
ටේ බිම බලාගෙන අතක් කම්මුලකට තියා ගන්න ගමන් කිව්වා.👩 - "hmmmm ඒකත් එහෙමද...... හැබැයි ටේ ඔයාට ඕනිම දෙයක් මාත් එක්ක කතා කරන්න පුලුවන් තේරුනාද මගේ පැටියෝ......."
Mrs.min ටේගේ කලු පාට කෙස් අතරින් සිනිදුවට ඇගිලි යවන ගමන් ආදරෙන් කිව්වා.🐯 - "ඔම්ම ඊයේ.....🥺"
ටේ යුන්ගි එක්ක වෙච්ච චූටි රන්ඩුව ගැන mrs.min ට කියන්න කට අරිනකොටම යුන්ගි පඩිපෙළ බැහැගෙන ඩයිනින් ටේබල් එකට ආවා.🐱 -"good morning" ඔම්ම.
යුන්ගි කෙලින්ම ඇවිල්ලා ටේට ඉස්සරහ පුටුවෙන් වාඩි උනා.👩 - "good morning මගේ කම්මැලි පූස් පැටියෝ"
Mrs.kim ආදරෙන් යුන්ගිට කිව්වා.🐱 - "කෝ අප්පා?............"
යුන්ගි ඇහුවේ mr.min පේන්න නැති නිසා👩 - "ආ අප්පා පැක් එකේ වැඩ වගේකට එලියට ගියා."
mrs.min හොදට යුන්ගිගේ ඇස් දිහා බලන ගමන් කිව්වා.🐱 - "hmmmm"
යුන්ගි ටේ දිහාත් බලල කෑම ප්ලේට් එකේ මූන ඔබාගන්න ගමන් කිව්ව.👩 - " යූන් ඔයා ඇඩුවද? ඔයාගෙ ඇස් රතු වෙලා......
mrs.min යුන්ගිගේ ඇස් වඩා හොදට බලා ගන්න නිකටෙන් අල්ලලා ඔලුව උස්සන ගමන් කිව්වා.
CZYTASZ
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...