Ohhh ReAlY ??

67 11 6
                                    

Class එක මතක නෑ නේ 😏

🐯 - නැ....නෑ cla..ss එක මතකයි....නේද ජැකී 😳

🐴 - අහ්හ් ඔව් ඔව්

🐣 - ohh really.....හැබැයි මට නම් පේන්නේ 😏

එක පාරටම ජිමින් ඇවිල්ලා class එක මතක නෑ නෙ කියලා ඇහැව්වම ටේ,ජැකී ජැකී දෙන්න හොදටම කන්ෆියුස් උනා.ටේ නම් strawberry ගෙඩියක් වගේ රතු වෙලා ගොත ගහනවා.

🐯 p.o.v

ඇනේ මන්දා මෙයා කොහොම මෙතනට ආවද කියලා.....ම්ම්ම් මම හිතෙන්නේ......මොකක් හරි. මෙයාට පේන්නේ මම අතරමං වෙලා වගේලු.....ඇත්තටම දැන් මම ඉන්නෙ තත්ත්වය ඊට සමානයි.....ඒත් අනේ ඇයි මම මේ ගොත ගහන්නෙ.......

🐯 p.o.v end

🦄 - මොකද කියන්නෙ අපි help එකක් දෙන්නද 😏

හොබීත් ඒ මදිවට මෙතෙන්ට ආවේ එයා උදේ බලාගෙන හිටපු cute boy මෙතන ඉන්නවනේ........

🐴 - හා ඉතින් කරන්නකෝ🤓

ටේ නිකන් ජැකී දිහා බැලුවේ "පිස්සෙක් "කියන්න වගේ......හොබීත් දැන් ජැකී දිහා කන්න වගේ බලාගෙන ඉන්නව

🐣 - මොකක්ද class එක......

🐯 - .......................................

🐣 - ටේහියුන්.........ඒයි ඔයාට මාව ඇහෙනවද

ජිමින් ටේගේ මූන ඉස්සරහයින් අතක් ගෙනිච්ච.ඒත් ටේ තාම රතු වෙලා ඉස්සරහ බලාගෙන ඉන්නව

🐣 - baby....ඔයා කතා කරන්නේ නැද්ද.මම කතා කරවන විදියත් දන්නව....

🐯 - මේ මේ මේ තියෙන්නේ.....

ටේ කෙලින්ම ජිමින්ගේ මූනට යුන්ගි එවපු massage එක ඇල්ලුවා.ජිමින්නම් ඉන්නෙ ටේ කරන වැඩ වලට පිස්සු වැටිලා.ටේ ඇස් දෙකත් පියාගෙන phone එක ජිමින්ගේ මූන්ට අල්ලගෙන ඉන්නව...

ටේ ඇස් දෙකත් පියාගෙන phone එක ජිමින්ගේ මූන්ට අල්ලගෙන ඉන්නව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞SO YOU WANNA PLAY?🔞Where stories live. Discover now