Ohh ReALly ?

43 10 2
                                    

at.university

🦄 - " හරි....දැන් උබ කියන්නෙ උබ ආයේ ජන්කුක්,යුන්ගි දෙන්නව සෙට් කරනව කියලා."

හොබී එයාට එහාපැත්තෙන් ටේබල් එක උඩට කකුල් දෙකත් දාගෙන ටිකක් ඈතින් කොරිඩෝ එකේ ඇවිදගෙන එන ටේ,ජැකී දෙන්න දිහා බලාගෙන ඉන්න  ජිමින්ගෙන් 154688 වතාවටත් ඇහුව....

🐣 - " ඔව් බන් ඔව්......දැන් තෝ කීවෙනි පාරද ඕක ඇහැවෙ....."

ජිමින් හොබී දිහා බලල ඇස් දෙක රෝල් කරන ගමන් කියලා ආයෙත් ඉස්සරහ බලා ගත්ත.

🦄 - " හරි ඕකට කොහොම අර පොඩි එකා සම්බන්ධ වෙන්නෙ......"

හොබී ඇස් වලින් ටේහියුන්ව පෙන්නල ජිමින්ගෙන් ඇහුව.......

🐣 - " මෝඩයෝ දැන් අපි කරන්න හදන්නෙ යුන්ගි කැමති මොනවහරි නිකන්....... රෝස මල්,චොක්ලට් වගේ දෙයක් ජන්කුක් එව්ව විදියට යුන්ගිගෙ ගෙදරට යවන එකනේ.......

ජිමින් එයාගෙ පුටුව හොබී ලගට ලං කරන ගමන් එයාට මේ වැඩේ තාර්කිකව තේරුම් කරන්න හැදුව.

🦄 - " ඔව් ඉතින් ඒකට කොහොමද  අර පොඩි එකා සම්බන්ධ වෙන්නෙ........උබ ඒක අතේද යුන්ගිට මල් යවන්න හදන්නේ......ඒ එහෙම නෙවෙයිනේ......"

හොබී ජිමින්ගෙ මූන දිහා බලාගෙන කියවගෙන යද්දී ජිමින්ගෙ මූනෙ තිබ්බෙ wtf ලුක් එකක්.....ජිමින් හොදට හොබී ලගට කිට්ටු වෙලා එයාගෙ ඔලුව අතගාන ගමන් හොබීට ආයෙත් එයාලගෙ මාස්ට ප්ලෑන් එක මුල සිට එතා සරලව කියලා දෙන්න පටන් ගත්ත.....

🐣 - " ඈ බ‍ං මිනිහෝ......දැන් අපි යුන්ගිට මල් යවන්නත් යුන්ගි කැමති මල් වර්ගෙ  දැනගෙන තියෙන්න එපෑ.........දැන් යුන්ගි කැමති ඒව දන්නෙ ටේහියුන් නෙවෙයි නම් මායි තෝයි ද දන්නෙ.......ආ අනික අපි මේක කරන්නෙ ජන්කුක්ට හොරෙන් ඉතින් ඌගෙන් අහන්නත් බෑ........අහන්න ඉන්න එකම කෙනා ටේහියුන් විතරයි....."

ජිමින් කියන ගමන් හොබීගෙ ඔලුවට පාරකුත් ගහලා දැම්ම........

🦄 - " ආහ්....දැන්නෙ තේරුනේ......🥴  "ඒ මේක නෙවෙයි උබ ටේහියුන්ගෙන් ශේප් එකේ යුන්ගි කැමති දේවල් ගැන අහගනින්..... මම.....එතකං  ටේහියුන්ගෙ යාලුවව පොඩ්ඩක් හුරතල් කරන්නං....."

හොබී පොඩ්ඩක් අමුතු හිනාවක් දාන ගමන් ජැකී දිහා බලාගෙන කිව්ව......හොබීටත් වැඩේ හරි කියලා හිතන ගමන් හිටපු ජිමින්ට ආයෙත් ප්‍රශ්නයක්....

🐣 - " ඒ දැන් කොහොමද මම ටේහියුන්ව කතා කරන්න පැත්තකට එක්ක යන්නෙ.....sitttt.....ඒක ගැන කල්පනා කරන්න බැරි උනානේ......."

ජිමින් ඔලුවේ අතත් ගහගෙන කල්පනා කරද්දී එයාට ශෝක් අදහසක් ආවේ එයාගෙ මූනට පොඩි හිනාවක් ගේන ගමන්...එයා ඒක හොබීටවත් කියන්න මහන්සි උනේ නෑ......

🐣 - " ඒයි......රතු පාට t shit එක........ඔව් ඔව්.....ඔයා තමා මේ මගෙ යාලුවට චුට්ටක් ඔයා එක්ක කතා කරන්න ඕනිලු i mean තනියම.......

ජිමින් හයියෙන් ඒ ටික හිනා වෙවී ජැකී දිහා බලාගෙන කියලා දැම්මෙ හොබීව ඇගිල්ලකින් පෙන්නන ගමන්.......හොබීගෙ මොලේට වෙච්ච දේ පොසෙස් වෙන්න ටික වෙලාවක් ගියා.....හැබැයි එයාට ඒක තේරුන ගමන් එයාගෙ මූන කෝච්චියට අහුවෙච්ච සත පනහ වගේ උනා......එයා ජිමින් දිහා බලල ටේබල් එක යටින් එයාට middLE finger එක පෙන්නුවා.....

🦄 - " fuck you ජිමින් "

හොබී තරහෙන් කියලා දැම්මත් එයාගෙ හිතේ ජැකී එක්ක තනියම කතා කරන එකට පොඩි කැමැත්තක් ඇති වෙලා තිබුනේ.....හොබීගෙ හිත කියෙව්ව වගේ ජිමින් හිනා උනා.....

🐣 - "ෆක් පස්සෙ කරගන්න පුලුවන් දැන් ගිහින් කතා කරනවා....."

ජිමින් පුටුවෙන් නැගිටලා ජැකී,ටේ දෙන්න හිටපු පැත්තට ගියා....හොබී තාම ටේබල් එකේ ඉදගෙන.

🐣 - " යන්න "

ජිමින් ජැකී ඉස්සරහට ඇවිල්ලා එයාට හොබීව ඇස් දෙකෙන් පෙන්නන ගමන් කිව්ව......ඒක පොඩි වනින් එකක් වගේ එහෙම තමයි මේ වෙලාවෙ ටේට හිතුනේ......

🐴 - " ඒත් "

ජැකී ජිමින් දිහා බලලා ආයෙ හොබී දිහා බලල මිමිනුවා.

🐣 - " ඇයි එයත් මං වගේ ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් තමා''

🔞SO YOU WANNA PLAY?🔞Where stories live. Discover now