SPECIAL INTRO

216 16 2
                                    

මේ story එකේ විදියට vampires ලා werewolf ලත් අපි අතරෙ ජීවත් වෙනවා.හැබැයි සාමාන්‍ය මිනිස්සු හිතෙන්නේ vampire,werewolf ල කියන්නෙ බොරු කියලා.

Werewolf

ගොඩක් අය දන්නව ඇති werewolf ල කියන්නෙ කව්ද කියලා.මේ දන්නෙ නැති අය වෙනුවෙන් 😊

werewolf ල කියන්නෙ අර්ධ වුර්කයෝ ඒ කියන්නෙ බාගයක් මනුස්සයෙක් බාගයක් wolf කෙනෙක් 🐺.මෙයාලගෙ pack එකේ werewolf ල වර්ග තුනක් ඉන්නව.

1.Alpha

Alpha කියන්නෙ pack එකේ ඉන්න බලවත් ම wolf. මෙයාලට රතු ඇස් තියෙනවා.ඒ වගේ ම true blood alpha කියන්නෙ alpha ලගෙනුත් බලවත්ම කෙනා.

ඒ වගේ ම true blood alpha කියන්නෙ alpha ලගෙනුත් බලවත්ම කෙනා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

2.beeta

Beeta කියන්නෙ alpha ට පස්සෙ pack ඉන්න බලවත්ම wolf.මෙයාලගෙ ඇස් රත්තරං පාටයි.

මෙයාලගෙ ඇස් රත්තරං පාටයි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


3.omega

Omega කියන්නෙ pack එකේ ඉන්න දුර්වල ම wolf.මෙයාල ගොඩක් ලස්සනයි වගේම සියුමැලියි.මෙයාලට නිල් පාට ඇස් තියෙනවා.

werewolf කෙනෙක් ට තමන්ගේ mate ඒ කියන්නෙ ආත්මගත් සහකාරයාව හම්බවෙන්නේ අවුරුදු 21 දී

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

werewolf කෙනෙක් ට තමන්ගේ mate ඒ කියන්නෙ ආත්මගත් සහකාරයාව හම්බවෙන්නේ අවුරුදු 21 දී.මෙයාලට තමන්ගේ mate ගෙන් විශේෂ සුවදක් එනවා.

Royal family

Royal family එක කියන්නෙ මෙයාල තමයි vampire , werewolf ල හැමෝගෙම පාලකයා.මෙයාලට විශේෂ powers තියෙනවා.vampire,werewolf ලා හැමෝම royal family එක ගැන දන්නව.

vampire ල ගැන නම් මම විශේෂයෙන් කියන්නෙ නෑ.

bye

🔞SO YOU WANNA PLAY?🔞Où les histoires vivent. Découvrez maintenant