10

4 3 0
                                    

දහවන දිග හැරුම

අඩෝ බං එසිදුවාගේ උපන්දිනේට අපි මොනවද කරන්නේ

අම්මටසිරි මට ඒක යන්තමින් අමතක වෙලා ගියා නේ වෙලාවට ෆෙරා උබ මතක් කරේ

මොකෝ කියන්නේ රෑ මැද්දේ ගෙට පැනලා කේක් ගෙඩියකින් ගහලා එමුද

හිටපන්.... දැන් පොඩිත් එයි උත් ආවම කතා කරගමු.උටත් දැන් හරියට ගමන් කෝල් නෑ මැසේජ් නෑ

එහෙම තමා ලොකූ පවුල් උනාම. ඒවට මුල්තැන දෙන්න ඕනේනේ එතකොට සහොදර කැක්කුම් පහව යනවා.

මොකක්ද ඒ කතාව

ඇයි දිස්සා උබ දන්නැද්..අහ්..අර එන්නේ කියනකොටම..

විශාල මල් කලබකුත් රැගෙන සිනාසෙමින් මිතුරන් දෙසට පැමිනෙන සරිත්‍ය දෙස ඉනුද්,දිසස්,ෆෙරෝන් හා ලොකූ බලාසිටියේය.ගෙනා මල් කලබ තම සහොදරයාට දී කෑගසන පොඩී දෙස දිසස් බලා සිටියේ දෙගෙඩියාවකින් පිරී ගිය සිතිනි.

අනේ ලොකු...ඇන්ඩ්  මගේ මස්සිනේ... සොරි හොඳේ පරක්කු උනාට happy anniversary දෙන්නටම..

අපෝ මල්ලි වෙලත් සුබපතන්නේ දැන්ද අපි හිතුවා උඹ අපිට කලින් සුභපතලා ඇති කියලා

මම කිව්වානේ දිස්සා උඹට පවුල් උනාම තමන්ගෙ උන්ට වැඩිය ඒවට වෙලාව වෙන් කරන්න ඕනේ

මොකද්ද මොකද්ද ඒ කතාව

අනේ මේ ෆෙරා නිකන් හිටපං මුන්ට පිස්සු බං මං කියන්නම්කො වෙලාව ආවම.

නැකත එනකල් ද ඉන්නේ ඕක කියන්න.කියන එකක් දැන් කියපන් පොඩී

මොකක්ද යකෝ මේ කුණුහරපේ කියපල්ලකෝ

යකෝ දිස්සා.. මුයි නුරාදුයි දැන් පවුල් කනවා උඹ දන්නවද ඒක

මොකක්.නුරාද් එක්ක .. ඒත් ඇයි ..

ඇයි මොකෝ උඹට මං ඒ දවස්වල කිව්වා මතකද ඕක තමා වෙන්නේ කියලා.ආයෙ බලපං කිරිගහට කෙටුවා වගේ අනාවැකි.දේවාලයක් දාලා දීපන් මට.

සුභ පැතුම් සරිත්‍ය සුභ පැතුම්...

තැන්කියු වේවා.

මේ මම් ගෙදර යනව බන්.මගේ ඔලුව රිදෙනව

එකපාර අව්ල මොකක්ද

උණ පත්‍රWhere stories live. Discover now