07

11 4 1
                                    

හත්වන දිගහැරුම

එහ් බන් මරු සීන් එකනෙ මම දසයගෙන් බෙරෙන්න දහය හෝල් පැත්තෙන් එන කොට ලීලා මැඩම් මට පොතක් දුන්න හෝම්සයන්ස් එක්ට ගිහින් දෙන්න කියල.

උබට එහෙන් කන්න දුන්නද.යකෝ බලපන් තියන් පෙරේත කම මක්කා වෙන්නෙ අපිවත් එක්ක ගියා නම්.

මක්ක නෙවෙ හිටපන්කො ප කො කතාව කියන කල්.මම එහෙට යන කොට මෙන්න එකෙ ඇතුලෙ it සර් ඉනෝකා මැඩම්ට ඉරිගු කවනව.

ඉරිගු

ඕඔ ඉරිගු ඉරිගු.අඩේ මම් සොරි සර් කියල ආවා.

ඒයි මල්ලි තොපිට පිට්ටනියට යන්න කිව්වම පන්ති වල මොකද කරන්නෙ අහ් පලයව් ඔක්කොම

නිවාසාන්තර ක්‍රිඩා සදහා ක්‍රීඩකයන් තේරීමට සිසුන්ට පිට්ටනියට යාමට පැවසුවත් සරිත්‍ය ඇතුලු සිසුන් කණ්ඩායමක් කට්ටි පනිමින් පන්ති වල රැදී සිටින ලදි.ක්‍රීඩා නායකයාගේ හඩට බිය වු සරිත්‍ය ,නුරාද්,නිපුන ඇතුලු සිසු කැල පිට්ටනිය දෙසට ගියෝය.
ඈත සිටම පිට්ටනිය දෙසට එන සරිත්‍ය දෙස කෙවීන් බලා සිටියේය.කෙවින් බලා සිටි ඉසව්ව දෙස බලා ඔහු අසලට පැමිනි ඔහුගේ අතිජාත මිත්‍රයන් ඔහුව විහිලුවට පාත්‍රකලෝය.

මචන් උබ ඔහොම ඉදියොත් කපේට ගොඩ යාමක් නෑ.ගට දාලා ඌව අරන් පලයන් කොහෙට හරි.මේ දවස් වල කර ගන්න දෙයක් තමා.

ඒක ඇත්ත ටිචලා,සර්ලත් නො ඇටෙන්ශන් ඉන්නෙ මේ ටිකේ.හැබැයි උබට පොඩි කොරහක් තියනව උබේ ලයින් එක පස්සෙම වැටිල ඉන්න එකෙක් ඉන්නෙ ඉස්සෙල්ල ඌව අයින් කරන් ඉදපන්.

කව්ද නුරාද් ගැනද ඔය කියන්නෙ.ඒකා ගනන් ගන්න ඕන එකෙක් නෙවේ

ඕ... එකා තම ඉදපන්කෝ ඔහොම අපි පොඩි සප් එකක් දෙන්නම්.උබ ඉතුරු ටික බලා ගනින්.යැයි පවසමින් කෙවින්ගේ මිතුරා වු පවන් සෙමින් වොලිබෝල් කෝඩ් එක අසල සිටින සරිත්‍ය හා මිතුරන් දෙසට ගොස් නුරාද් හා තව කිපදෙනෙකු යම් කටයුත්තක් සදහා පිටත් කර හැරියේ කෙවින් දෙස බලා ඇසක් ඉගි කරමින්‍ ය.කෙවින්ද මදක් සිනා සී ඒ දෙසට යනවාත් සමග වේගයෙන් පැමිණි වොලිබෝලයක් සරිත්‍යගේ හිසෙහි වැදුන අතර ඔහු එලෙසම ක්ලාන්තව බිම ඇද වැටුනි.

උණ පත්‍රحيث تعيش القصص. اكتشف الآن