05

9 3 0
                                    

පස්වන දිගහරුම

"මැණිකේ..... මම නිලමේ වැල්ලට ආවා ඉන්ට කන්ට බොන්ට සෝයි තැන"

සරිත්‍ය රැල්ල සමග සෙල්ලම් කරමින් කෑ ගසන ෆෙරෝන් දෙස බලා සිටින තම සහෝදරයා අසලට පැමිනියේය.

"අන්න ලොකු මැණිකේ නිලමේ ෆෝම් වෙලා වගේ නේහ්...."

"අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා පොඩී.."

"බඩගිනියි අප්පා....මෙච්චර මේ රටේ බලන්න තැන් තියෙද්දි මුහුදකට ම එන්ඩ ඕනෙ උනා නේ අම්මපා උදේ හවස මුහුදු පෙනි පෙනී තවත් මේ එකකටම ආවා නේ"

"අනේ ඉද්දෝ..ජනාකීර්ණ මුහුදකින් නොලැබෙන ආශ්වාදයක් විඳ ගන්න අදම ඔබත් පැමිණෙන්න.බල්ලන් කපුටන් හැරුණුවිට ඉඳහිට අතරින්පතර ඇවිදින හරකුන් සහ කරවල වාඩි දමා තම ජීවිකාව කරගෙන යන්නන් සමග මද කලබලකාරි මුහුදු තීරයක විනෝදයෙන් සැරිස.ර්..."

"අන්න එකෙක්ට නම් විනෝදේ ලැබිලා වගෙ.ඔය දුවගෙන එන්නේ"

දිසස්ට ජලබීතිකා රෝගය ඇති බව ඒ පෙදෙසේ කපුටන් විසින් දැනගෙන ඇති අතර කපුටන් විසින් කතා වි කරන ලද කුමන්ත්‍රණයේ ගත් තිරනයෙන් එක් කපුටු සෙනෙවියකු විසින් ඔහුගේ හිස මතටම ප්‍රහරක උන්ඩයක් ප්තිත කිරිමට සමත්වී තිබුනි.

"යකෝ කපුටො එක්ක ඉපදිලා හැදිලා වැඩිලා මෙච්චර කාලෙකට උන් මට මෙහෙම සැලකුවේ නෑ මෙහෙ ඉන්න උන් ගේ පුප වල් කපන්න ඕනේ"

"සෙනසුරු ඒරාශ්ටක ඉහට ආපු උන්ගේ තමා ඉස් මුදුනටම කෙලලා අරින්නෙ"

"අනේ එසිදු  උබයි මායි දන්න සෙනසුරු.සෙනසුරු නෙමේ මූට සිකුරු ඉහට ගහලා තියෙන්නෙ... නේ..ලගදිම දැනගනින් කට්ටිය.ඕක හෝදන් වරෙන් ගිහින්

බඩගිනී බං...

ඈ..යකෝ පොඩී..නැග්ග වෙලාවේ ඉඳන් කන එකයි නිදාගන්න එකයි විතරයි කරේ බඩගිනි ලු තව.

බඩගිනි ඇති මගදී හෝටලයකුත් අත ඇරියේ උදේ කාපු ඒවා පොඩ්ඩක්වත් දිරවලා නෑ

හරි හරි කාල ඉමු ලොකු මැණික රකියා ගිහිං ඔයාගෙ අර නිලමේ කැන්දන් එන්න නැත්තං ඕකව කරවල වාඩි එකට ඇදන් යනවා කරවල වේලන්න

උණ පත්‍රDonde viven las historias. Descúbrelo ahora