දොලොස්වන දිගහැරුම
ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද හඩවලා කබල්ම බස් එකක් සොයා
කොල්ලො ට්‍රිප් එකක් ගියානෑ නෑ...එහෙම නෙවෙ මෙහෙම ගමු..කරකල..
ටින් බෙලෙක්ක ටක්ක බක්ක සද්ද හඩවලා ඉද්දගෙ කබල් වෑන් එකේ නැගන්
කොල්ලො ට්‍රිප් එකක් ගියා ...හිටගෙනපොල් ලෙලි වලක් බලන්න යන්නේ පොල්මුඩේ..
විවේකය හා වෙනසකටත් එක්ක හොද යැයි පවසමින් ඉනුද් විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදි.මිතුරන් සියල්ලම පහේ වෙහෙසකාරී පීඩනයන්ගෙන් මිදී සතුටින් ගමනට සහබාගි විය.
ඒ ඒ අර පරවියෙක්....
ඇස් පේන් නැද්ද නැත්තන් හැටිද යකෝ මොනරෙක්ට පරවියෙක් කියන්නෙ ඉද්දා ඔහොමම අල්ලපන් ඉස්පිරිතාලෙකට මේකව පෙන්නන්න.
ඔන්..න ඔන්...බල්ලා පැන්...
උගේ අම්...නි..
අ.. අ. ඇති ඇති කුනුහරුප.වෙලාවට ඒකා යට උනේ නැත්තේ.සිහියෙන් පල උදේ ඉදන් ඔය තුන් වෙනි එකා.මේ ඔක්කොම උදේම වහනේ එලියට ගන්න කොටම අර මුසල ගෑනි ඉස්සරට ආව නිසා තමා.
අනේ බන් ඉද්දා උබ රිසර්ච් කියකියා දැන් හෙන මිත්‍යා තොගයක් ඔලුවේ දමාගෙන.
ඒවගෙත් ඇත්තක් නැත්තෙමත් නෑ..
උබත් පුලුවන් වෙලවක කුරුල්ලො ගැන රිසර්ච් එකක් කරපන්.එතකොට මොනරයි පරවියයි වෙන් කරල අදුන ගන්න පුලුවන්
මම් උබට වෙන්කරල අදුන්නල දුන්න කියල හිත ගනින්...
________________________________________________________________________________________________________________________
මේ අපි කොහේ හරි නවත්තලා කාල යමුකෝ බඩගිනි
උඹ යකෝ ජීවිතේට වෙනස් වෙන්නෑ පොඩී
ඇයි
ඇයි ගන්නේ අර එක පාරකුත් ගිය ට්‍රිප් එකේ උඹ කරේ කන එකයි නිදාගන්න එකයි විතරයි
අඩු කරන්න එපා.වමනෙ ටිකකුත් දැම්මා හරිද
අර අසරණ නුරාද් කොහොම ඉන්නවාද දන්නේ නෑ.ඌ උඹම සෙට් කරගන්න පට්ට පවක් කරලා තියෙන්නේ.ඇයි ඌ ආවෙ නැත්තෙ.

YOU ARE READING
උණ පත්‍ර
Non-Fictionමිත්‍රත්වයද ආදරයද වටිනා කමින් වැඩි.යාලුවෝ දෙන්නෙකුට පෙම්වතුන් වෙන්න පුලුවන් නම් ඇයි පෙම්වතුන් දෙන්නෙකුට යාලුවෝ වෙන්න බැරි.ආදරේ කරන කෙනාටම ආදරේ ප්‍රකාශ කරන්න අවස්තාවක් හැම වෙලාවෙම ලැබෙනවද.ඒකපර්ශවික ආදර කතා වලට සතුටුදායක අවසනයක් නැද්ද.කවදාවත් කිසි දෙය...