"මමා මම ඇතුලට එන්නද?"
දොර ගාවින් ගුකීගේ හඩ ඇහෙනකොට ජියාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා....
"එන්න බේබි!!"
ජියා ඒ හිනාවත් එක්කම කිව්වා...."වෝහ් මමා යූ ලුක්ස් ලයික් අ ක්වීන්!!"
බ්ලැක් කලර් frock එකෙන් නිරාවරණය වුන ජියාගේ උරහිසට හාද්දක් තියලා මිරර් එකෙන් ජියා දිහා බලලා සන්ගුක් උද්යෝගයෙන් කිව්වා....
"යූ ටූ මයි හැන්ඩ්සම් කින්ග්!"
ජියා ලස්සනට හිනා වෙලා කිව්වා......
"දැන් මම මමාගේ ප්‍රින්ස් පපා තමයි මමාගේ කින්ග්!!"
සන්ගුක් කියනකොට ජියාගේ මූනේ හිනාව අතුරුදහන් වුනා....
"හැමදාටම ගුකී තමයි මමාගේ කින්ග්, ඒ තැන කාටවත් අරගන්න බෑ!!"
ජියා ගුකීගේ අත උඩින් හාදුවක් තියන ගමන් කියලා පැත්තකට ගිහින් තිබුන බෝ එක හැදුවා....
"වෝහ් මමා මැචින්ග් අවුට්ෆිට්ස්!!"
ජියාගෙයි එයාගෙයි ඇදුම් දිහා බලලා සන්ගුක් ආයේත් කිව්වා....
"ඔෆ්කෝස් බේබි!!"
ජියා මිරර් ටේබල් එක ඉස්සරහින් නැගිටින ගමන් කිව්වා...."පපා කොහේද මමා?"
ජියා යන්න හදන්නේ කියලා දැක්ක සන්ගුක් ඇහුවා..."ඔහ් මං හිතන්නේ...."
"පපා ඉන්නවා ප්‍රින්ස් ලෙට්ස් ගෝ!!"
ජියා කියලා ඉවර වෙන්න කලින් ජන්කුක් දොර ඇරගෙන ඇතුලට ආවා.....
"ඔහ් පපා ඔයා මැච් කරලා අදින්නේ නැද්ද?"
ඩාක් බ්ලූ කලර් බ්ලේසර් කිට් එකක් ඇදලා ඉන්න ජන්කුක් දිහා බලලා සන්ගුක් ඇහුවා....ඒත් එක්කම ජියත් ජන්කුක් දිහා බැලුවා....
"ඉට්ස් ඕකේ ගුකී, ඒකෙන් වැඩක් නෑ ලේට් වෙනවා යමු..."
ජියා කිව්වා... ජන්කුක්ත් හිනාවෙලා ගුකී ගේ අතින් අල්ල ගත්තා... වෙලාව හවස හයට ලංවෙලා තිබුනා.... අදට ජියාගේ ග්රෑන්ඩ්පා එයාගේ ව්‍යාපාර පටන් අරගෙන අවුරුදු පනහක්..... එයාගේ ජීවිතේ පටන් ගැනීමේ පනස් වෙනි සංවත්සරය එහෙමත් නැත්නම් golden jubilee එක ලොකුවට සමරන්න කිම් යුන්ගිට ඕන වුනා....
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...