🌻29

863 177 30
                                    

"මමා ඔයා කවදද එතකොට පපාව මැරි කරන්නේ?"

මෙච්චර වෙලා බර කල්පනාවක හිටපු සන්ගුක් අහනකොට ජියා ගැස්සිලා ගියා....

"ග්...ගුකී? කවුද ඔයාට ඕක මමාගෙන් අහන්න කිව්වේ?"

ජියා ඇදවුන ලිප් ලයින් එක fix කරන ගමන් මිරර් එක දිහා බලලා ඇහුවා.....

"කවුරුත් නෙවෙයි මමා මමයි අහන්නේ... "

ගුකී බුම්මගෙන කියනකොට ජියා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..

"සැලීගේ පපායි එයාගේ ඉන්හා මමායි නෙක්ස්ට් මන්ත් මැරි කරනවලු ඊටපස්සේ එයාලා බේබි කෙනෙක් ගේනවලු!!"

ගුකී කකුල් දෙක වනන ගමන් කියනකොට ජියා කට ඇරගෙන බලාගෙන හිටියා....

"මටත් ඕන බේබි බ්රදර් කෙනෙක් මමා,  ක්ලාස් එකේ යාලුවෝ හැමෝටම ඉන්නවා,  ඔයා කවදද පපාව මැරි කරන්නේ?"

ගුකී ආයේත් අහනකොට ජියා වේගෙන් ඇහිපිය ගැහුවා....

"ගෝව්ඩ් ගුකී මමායි පපායි ඕල්රෙඩි මැරීඩ් බේබි!! "

"නෝව් මමා බොරු කියන්නේ!"

ගුකී කේන්තියෙන් කියනකොට ජියා ගැස්සිලා ගියා....

"එහෙනම් ඇයි අපි මෙහේ ඉන්නේ? සැලී කිව්වා මමායි පපායි මැරී කලාම ඔක්කොමලා ඉන්නේ එකම ගෙදරක කියලා,  ඊට පස්සේ ගෝඩ් අපිට බේබ් කෙනෙක් ගිෆ්ට් කරනවලු...."

ගුකී කියද්දී ජියා පුදුමෙන් අහගෙන හිටියා....

"ගෝව්ඩ් මේ සැලී නම් ටූ මච්!!"
ජියා තනියම ඔලුව දෙපැත්තට වනන ගමන් මිරර් ටේබල් එක ඇදලා දාලා තිබුන බඩු ටික අස් කලා....

"ඔයාට ඕන බේබි කෙනෙක් ඕන නම් මීසු ආන්ටිගේ බේබි එක්ක ඔයාට ඇති තරම් සෙල්ලම් කරන්න පුලුවන්...ආන්ටිලා ආපහු යන්න නෙවෙයි ඇවිත් තියන්නේ!!"

ජියා කියනකොට ගුකී බුම්මගෙන අත්දෙක බැදගෙන අහක බලාගත්තා... ඇස් රෝල් කරපු ජියා කා කී එක අතට අරගෙන ගුකී ලගට ගියා ...

"දැන් යමු,  අපි ඩිනර් එකට හොදටම පරක්කුයි!! මීසු ආන්ටිලා බලාගෙන ඇති..."
ගුකී ගේ කම්මුලක හාද්දක් තියලා ජියා කිව්වා...
__________________

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now