⚜️වලව්වෙ හාමු⚜️
හැදින්වීම..
"හැමදාම මෙහෙම ඉන්නද හදන්නෙ ධනූ"
"ඉන්නෙ මෙහෙම නෙවේ උනත් උඹට ඕනෙ මෙතනින් එලියට බැහැලා ගිහින් මැරුම් කන්නද නිතේෂ්.."
"අපිට මෙහෙම හැමදාම ඉන්න බෑ නේද..ඔයාගෙ තාත්තා අපිව හොයාගනියි.. එතකොට උඹව කෙසේවෙතත් ලයිසන් තුවක්කුවෙ උන්ඩෙ මගෙ ඔලුවනම් පසාරු කරන් යයි බණ්ඩාර හාමු..!"
"කටවහපන්!!!!"
D.M.ධනූද්ර මධුබණ්ඩාර
වයස 22යි
වලව්වෙ පුංචි මහත්තයා.
ඔස්ට්‍රේලියාවේ ඉගෙනගෙන ලංකාවට එනවා..තාත්තා ආදරේ නැති හන්දා වගේම දුන්න කරදර හන්දම පොඩි කාලෙ අහිංසක ලමයා ලොකු වෙද්දි අමුම අමු යකෙක් විතරක් වෙද්දි එයා පෙන්නන කෙනා නෙවෙයි ඊට හාත්පසින්ම නිහඬ රෞද්‍ර චරිතයක් උනා... ඒ හන්දම ගමේ මිනිස්සු මූණ බලලා කතා කරන්න පවා බය උනා..
H.A.නිතේෂ් තීක්ෂණ දිසානායක..
ඉස්කෝලෙ ගුරුවරයෙක්.. ගමේ යමක් කමක් තේරෙන උගත් හන්දා ගමේ උදවිය පණ ඇරලා කිව්වොත් හරි. දෙමව්පියො කවුරුත් නෑ. තනියෙන් ඉන්නෙ.. ගමේ මහගෙදර.. සීතම්මා කියලා වයසක අම්මා කෙනෙක් තමා එහෙ උන්නෙ...
හෙට එන්නම් ඉතුරු එපිය අරන්.. මොනවගේ එකක් කියලද හිතන්නෙ..ම'ඩර් කතාවක්.. මරාගැනිම්ලක් තියෙන්නෙ..
මම ආයෙ එනකන් පයිසමින් ඉන්න..
☆KIM SOO MIN..☆
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
Non-FictionTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃