🕯️ අටවන හුස්ම ⏳

316 21 25
                                    



වැඩකට නැති දේකට ගෙදර කට්ටියත් එක්ක තරහා වෙලා ඊයෙ ඇදට වැටුන මට මළා වගේ නින්ද ගියා කියන්නෙ ධනූද්‍ර ඇදට ආපු වෙලාවවත් හරියට නිච්චියක් නැති වුනා..


අද පෝය දවස.. කුරුල්ලෝ කෑගහන සද්දෙත් එක්ක 6.00 පස්සෙ නින්ද යන්නෙ නැති එක පුරුද්දටම ගිහින් හිටපු මම මාව තුරුලු කරන් උන්නූ ධනූද්‍රරගේ අත් බුරුල් කලා.. ඒත් උනේ එයා මාව තවත් තුරුල් කරගත්ත එක වෙද්දි එයා අඩ නින්දෙ ඉන්නෙ කියලා මට ඔප්පු වුනා.. එයාගෙ බෙල්ල පාමුලට හාදුවක් තිබ්බම එයා ඇස් ඇරපු පාරට ඊයෙ උදේ පාන්දර දැකපු හොල්මන මතක් වෙලා කව පොඩ්ඩෙන් නැති ප්‍රෙශර් හැදෙනවා..

මම දීපු හාදුවෙ උණුහුම යන්නත් කලින් ආපිට මට හාදුවක් ලැබෙද්දි ඒ හාදුව මගේ තොල් වලට අයිති එකක් උනා..

නැගිටින්න ගියත් මට වුනේ හාදුවකට මට මගේ තොල් දෙන්න වෙද්දි මේ මොහොතෙ ඉදන් මාවම ධනූද්‍ර වලව්වෙ පුංචි හාමු සින්නක්කනර ලියා ගත්තා.. අපේ හාදුව මග නැවතුනේ එකපාරටම ධනූද්‍රරට හචිමක් ගිහින් නහයෙන් ලේ ආව හින්දා..

"සමන් දෙයි හාන්දුරුවනේ! ධනූ"

"ඇ..ඇයි"

"ල්..ලේ..!"

ඊයෙ උදේ පාන්දර මූසල කමට හොල්මන දකිද්දි එක පිට එක ඌ කිව්ව ඒවා මතක් වෙද්දි පපුව එකසිය ගාන්ට ගැහෙන්න ගත්තා වගේම මට සරණක් ගැන හිතත්දි මට මතක් උනේ බුදු හාමුදුරුවෝ වෙද්දි ධනූද්‍රරව මගේ පපුවට බලෙන්ම හේත්තු කරගත්ත මම පිරිත් කියන්න ගත්තා..

"රත්තරනේ ඉක්මණට මෙහෙට එන්න.. මගෙ පපුවට හේත්තු වෙන්න .. ඉක්මණ් කරන්න.."

"මො..මොකද.. මො..කටද?"

"ප්‍රශ්න අහන්න වෙලාවක් නෑ පපුවට හේත්තු වෙන්න!"

"උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ තංතං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්පභාසං තයජ්ජු ගුත්තා විහරේමු රත්තිං

යේ භ්‍රාක්මණා වේදගූ සබ්බ ධම්මේ තේ මේ කමෝ තේච මං පාලයන්තූ නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා"

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now