.
.
.
නිතේෂ් pov
මේ සතියෙම මම උන්නෙ පිස්සු හැදිලා වගේ එහෙන් අපේ ගමේ වලව්වෙ හාමුගෙ පුතා මට කැමතියිලු.. ඒක ලොකු ප්‍රශ්නයක් මට .. අපි මේ ගමට ආවෙ අලුතින්.. ඉස්කෝලෙ උගන්නනවා අපෙ අප්පච්චි.. මමයි මල්ලියි අපෙ ලොකූයි.. ලොකූ එකොලහේ දැන්.. එයාට මේක කණට ගියොත් මල ජංජාලයයි වෙන්නෙ.. කටුස්සටයි පඹයාටයි විතරයි කිව්වෙ මම ඔය කතාව පිටට යවන්නෙපා කියලා විශේෂයෙන් අපෙ ලොකූට.. මාව පණපිටින් හම ගහයි ලොකුවා.. අම්මොහ් හිතනකොටත් හිරිවැටෙනවා මාව..
මම හීනි මනෝපාර ගහගන උන්නෙ.. එක විනාඩියක් දෙකක්.. අපිට ඉන්ටර්වල් දුන්නා විතරයි මම පන්තියෙන් එලියට යන්න යනකොටම මූණට මුනිච්චි උන්නැතෑ.. එයා කොහෙද මෙහෙ.. මම එයාව දැක්ක ගමන් එයාගෙ නම කියවුනා මට ..
"ධනූද්‍ර"
ඒ වෙලාවෙම එයා මගේ දිහා බැලුවා එයා මාව දැක්කා.. ඔන්න එනවා.. රන් එකක් තියෙන්නේ..
"අඩෝ තඩියා අන්න අරූ මේ පැත්තට එනවා.."
"හු**නවනෙ දැන් මොකද වෙන්නෙ.. ආ අර කොල්ලො ටික අස්සර රිංගමු .. උන් යන්නෙ කැන්ටින් එකට.. යමන්..උඹත් යමන්.."
"උඹ ආපු නැති දවස් දෙකේ මූ අපේ පන්තියෙත් කරක් ගැහුවා බන්.. අද මගෑරියට හැමදාම නම් ඕක කරන්න වෙන්නේ නෑ .. ඕකා ශිෂ්‍ය නායකත් දාලා තියෙන්නෙ.. "
"අනේ මේ හුප්තානම් මහ වදයක් බන්.."
අපි උන්නෙ කැන්ටිම ලඟ.. හැමපැත්තෙම්ම එල්ලිලා එල්ලිලා නැන්දගෙන් කෑම ඉල්ලනවා.. කෙල්ලොන්ටත් වඩා ඉල්ලන්නෙ කොල්ලො වෙද්දි ඒ අස්සෙ මාත් උන්නා..
"නැන්දෙ උලුදු වඩේ දෙකයි මාලු බනිස් පහකුයි දෙන්නකෝ.."
අපේ එවුන්ටත් කන්න වෙන්නෙ නෑ වගේ මෙන්න මූ ඉන්නවා කැන්ටිමෙත්.. ගල්පුතා.. මම නැන්දගෙන් ඉල්ලුවා විතරයි මූ මගේ කටහඬ ඇදිරුවා කියපන්කො.. මම චුට්ටක් බය උනා තමයි.. මූට නෙමේ ලොකූ මට නෙලන හැටි මතක් වෙලා.. මම රවලා නොතේරෙන්න චුට්ටක් ගැස්සුවත් එක්ක.. අම්මට හුකන්න මෙන්න මූ කට ඇහැක් ගහපි.. මාව ගල් වුනා.. මගේ වෙලාවෙ තරම..
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
Não FicçãoTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃