🕯️දාහතරවන හුස්ම⏳

169 16 17
                                    







"අනේ මල්ලි මගේ දරුවා.."

"හරි හරි අක්කෙ කෙල්ලව හොයාගන්න පුලුවන් වෙයි.. ඌට මොනවහරි ඔ්නනම් ඒක ඌ ගන්න අනිවාරෙන් කෙල්ලව ඇපේට තියාගන්නැත්තෙ.. බලමුකො"

"ඒවුනාට නිතේෂ් ඒ මගේ දරුවා.."

"මට හොදටම ෂුවර් මේකෙ පිටිපස්සෙ ඇත්තෙ ඌ තමයි"

මේ අස්සෙ අපේ බූරුවො දෙන්නා ඇමිනෙන්න හදනවා.. එකෙක් අපේ ලොකූගෙ පිටේ නැගගෙන අනිත් එකා උඩ පෙන්න පෙන්න විකාරයක් කරනවා..

ඇත්තමයි මුන් ටික මොන මගුල‌ට පරම්පරාවල උරුමක්කාරයෝ උනාද මන්දා හුත්ත!

ඇයි යකෝ මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දිත් මුන්ට කිසි ගානක් නැති හැටි..

"යා මෝඩයා"

"ඇයි"

"මොකද යකෝ වෙලාතියෙන්නෙ මෙච්චර මේ කරදරයක් වෙලා තියෙද්දි.."

"මමනම් කියන්නෙ අයියෙ අපි අර හොල්මන පස්සෙ යන එක ටිකකට නවත්තලා කෙල්ලව හොයන්න හෙට උදේම යමු.. ඔය යක්ෂයා බලන් ඉන්නෙ අපි එකතු වෙලා ඉන්න ඒක කඩන්න.. ඌ දන්නවා අපිට මේ ගොම්මං වෙලාවෙ කෙල්ලව හොයන්න කලබලේට බෙදිලා යනවා අනිවාරෙන්.. ඌට ඔ්න කරන්නෙ ඒකනම් කොහොමත් අපි ඒක කලොත් අපි පරාදයිනෙ එතනම"

හැබැයි හෙන ගහන්ඩ වගේ ඒකත් ඇත්ත තමයි..

"ඒවුනාට දෙයියනේ ඒ ජීවිතයක්"

"අක්කා බයවෙන්න එපා කෙල්ලට මුකුත් වෙන්නෙ නෑ.. අපි හෙට උදේම යමුකො හොදද"

අක්කා අඩන්න ගත්තා හුත්තොව්.. මොනා කරන්නද අලිබබාව නලවන්න කියලා ගිහිල්ලා තවපොඩ්ඩෙන් පිහිපාරකුත් කන්න වෙනවා.. ඇයි බන් හුත්ත කුණුහර්පයක් කියවුනාට මං මක් කරන්නද.. මිනිහා උගුර කැඩිච්ච කොකටුවෙක් වගේ හිනාවෙන්න ගත්ත හින්දා ඌටත් තඩිබාලා මම ආයෙම ආවා ගමට.. අපෙ සෙට් එකම ගෙදර මෙහෙ හපුතලේ..

මම ඩිම්ගක් ඇලවුනා සුදු පුචේ මහන්සියි අර ලොකු-පොඩි ඇටයොත් එක්ක ඉදලා.. කොන්දත් රිදෙනවා.. පක්..........

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now