flashback end.
today
.
.
"සුදු බබා.. කෝ එන්න කන්න"
මම හිටියෙ නැන්දලගෙ ගෙදර.. අයියා මාව එක්කගන ඇවිල්ලා මට බැන්න බැනිල්ල! කොහොමෙන් කොහොමහරි අද මට මෙහෙ ඉන්න වෙනබව මම හොදට දන්නවා..
"නිතේෂ් .. මල්ලි.. කෝ මල්ලි සුදු බබා?"
දොර රෙද්ද මෑත් කරාන ආවෙ නැන්දගෙ දුව බැදලා ඉන්න කෙනාගෙ අක්කා.. සුදු බබා කියන්නෙ එයාගෙ එකම පුතා.. ඌට අවුරුදු 5ක් විතර ඇති දැන්නම්.. කොහෙ හරි ගිහින්ද කොහෙද..
අක්කාව දැක්කම ඇදේ හාන්සි වෙලා හිටිය මම ඇදෙන් ඉදගත්තා.. අක්කත් මගේ දිහාවට ඇවිල්ලා ඔලුව අතගාලා ලගින් වාඩිවුනේ මගේ මූණ දිහා බලාගන..
"මොකක්හරි ප්‍රශ්නෙකද මල්ලි?"
අක්කා අහෙම අහද්දි මම නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා..
"මල්ලි ඔහොම ඉන්න කෙනෙක් නෙමෙයි.. කියන්න.. මං දන්නවා මල්ලිට ප්‍රශ්නයක් කියලා.."
"නැ අක්කෙ.. මගෙ ඔලුව චුට්ටක් කකියනවා.."
"ම්ම්.. මං එනකං ඔහොම්ම ඉන්න අපි නිදහසේ කතා කරමු.."
අක්කා නැගිටලා ගියා.. මම තාම ඇදේ ඉදගන ආපු ඇදුම පිටින්ම..
ඒත් එක්කම මට කෝල් එකක් ආවෙ ලොකූගෙන්..
"හලෝ.."
ආන්ස' කරපු මට එහාපැත්තෙන් ඇහුනෙ හුලං හඩවල් එක්ක විලාප තියන හඩවල් ටිකක් වෙද්දි නැති බයක් මට ආවෙ මම ආයෙම ලොකූට කතා කරද්දි..
"හලෝ! ලොකූ!!!! කතාකරපන් යකෝ"
"(ආන්ස කරල සුදු මහත්තයා කතා කරපන් මොන ලබ්බක්ද තෝ අතේ තියන් කරන්නෙ)
අයියෙ.. චූටි හලෝ හලෝ මේ අර ගස් පකයා ආයෙම අපි හොයන් පස්සෙන් පන්නනවා යකෝ..! මෙ අරෙහෙන් දාපන් ශෝට් කට් එකක්"
අයියා කෝල් එකෙ එහා පැත්තෙන් අයියා බනිද්දි බෙරිහන් දිදී රීරි යකා ගහල වගේ කියෙව්ව සුදු මහත්තයා පණ්ඩිතකං කියෝනකොට මම කන්ෆියුස් වෙලා හිටියා..
"මොන මගුලක්ද මල්ලි තමුසෙ කියන රෙද්ද තේරෙන්නෑ මට"
"අයියෝ තමුසෙ ටියුබ් ලයිට්ද චූටි අයියෙ ඈ? අර හොල්මන යකෝ අර මූසල මිනිහා.. වලව්වෙ-"
"හුත්තයි! තමුසෙල කොහෙද?"
"දැං නං අවිස්සාවේල්ලට කිට්ටුයි.."
"තමුසෙල ඔය කොහෙ ඉදන්ද මල්ලි එන්නෙ ඇ බූරුවෝ!!!!"
"මට කෑගහන්නෙ.. ලොකූ මාව පේරාදෙණිය කැම්පස් එකෙන් ගත්තා.. ඊට පස්සෙ පාර්සලයක් දෙන්න හපුතලේට ගියා.. එහෙදි මගේ යාලුවෙක් හම්බුනා.. ඌත් මං හින්දා අමාරුවේ.. අර හාමුවා අපිව දැක්ක ගමං මාරාවේස වෙලා මේ අපි දිහාව පන්නනවා.."
"අනේ මුං වගේ බූරු හැත්තක්! එහෙ යන්න එපා කියලා මෙච්චර කියලත් එහෙම ගියානෙ හැමිනෙන්න.. තියපං ෆෝන් එක සුදූ!!"
මං බැනගෙන බැනගෙන ගියා.. ඇයි හුත්ත! මෙච්චරවාත් එදා කට කැඩෙනකං කිව්වා යන්නෙපා කියලා..
බැන බැනම එලියට ජැකට් එක දදා එලියට ආපු ගමන් මූණට මුනිච්චි උනේ නැන්දා.. ඔන්න දැං නං මගෙන් නැන්ද ලෙසටම අහගන්නවා..!
"කොහෙද යන්නෙ"
මහ තැන වගේ මූණත් කොරහක කරන් පාර ඉස්සරහ හිටගත්තම මූසලකම හිතපන්කො පොඩ්ඩක්..
"මම යන තැන මම යන්නෙ"
"මූගෙ කට අපි හැදුවටද දන්නෑ.."
"හැදුවට වැදුවෙ නෑනෙ නේ.. අයියෙ බයික් එකේ යතුර දියං මෙහෙට.."
"වැදුවෙ නැතුවට උඹට යුතුකම් කරලා දෙන එක මගෙ වගකීම.. අද උඹ කොහෙවත් යන්නැ.. පලයන් කාමරේට"
"මේ ගෑණියෙ.. උඹ කියන කියන රෙද්දවල් කරන්නෙ නෑ යකෝ මම.. ඇයි උඹ හිතුවද මම උඹ කියන කියන පදේට නටයි කියලා.."
"උඹෙ ඔය කට හැදුනෙ අපිට ගරහන්න නේ"
මේ ගෑණී මට කියලා අද හතරවරිගෙ දිගෑරගන්න හදන්නෙ..
"අනේ මේ එහෙම රෙද්දක් නෑ.. තමුසෙ අපිට සලකයි අර මනුස්සයා සල්ලි එව්වෙ නැත්තං.."
"පෙනේද මේකගෙ කට"
"අයින් වෙයන් ගෑණියෙ"
"අයින් වෙන්නෙ නෑ මේ මල්ලවාරච්චි වලව්වෙ මහ තැන!"
"අනේ හරි ලොකුයිනෙ.. යකෝ!!!! මම විගාත්රා වංශයේ අවසන් සවර්ණ උරුමක්කරු! කොහෙවත් නැති මල්ලවාරච්චි වලව්වක් වැඩක්ද මට ආ?!!!!"
මගේ කටේ සද්දෙට අක්කා පවා දුවගන ආවෙ පොඩි එකා අඩද්දි..
අයියත් බය වෙලා.. මම හිටියෙ සාලෙ මැද.. මගේ බැල්මට නැන්දගෙ ඇස් උඩ ගිහිල්ලා ගල් ගැහිලා ඇදගන වැටුනා.. මට එදා අපේ හපුතලේ ගෙදර තිබිලා හම්බෙච්ච පොතට අනුව ස්වර්ණනාග වංශික ඍජු ශක්ති වේග බැල්මට මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්නෙ සිංහගෝඡරයන්ගෙන් විතරයි!
නැන්දා! සිංහගෝඡරයෙක්ද?
මගේ ඇස් ගැස්සුනා.. අපි තුන් හතර දෙනාම ඉල්ලන් කාලා තියෙන්නෙ ලෙසටම.. අක්කලව බේරන්නත් එපැ දැං..
අක්කා ගාවට දිව්ව මම අක්කවත් විනාඩියට දාගන අයියට කෝල් එකක් දුන්නා අක්කා මං ලග කියලා වගේම වලව්වට යන්න එපා කියලා කියලා..
අරුන්ව බේරන්නත් ඔ්න.. ධනූද්ර කොහෙද දන්නෑ.. අර ගෑණිත් එයිද දන්නෑ..
මගේ ඔලුවට සමනල් ගැටයක් වැටිලා තියෙන්නේ..
මම අක්කට ලොක් එක ඇරලා ෆෝන් එක දුන්නෙ ලොකූට කෝල් කරන්න කියලා...
"ස්පීකර් දාන්න"
"ඒ අයියෙ තමුසෙ කොහෙද ඉන්නෙ.."
"අයියා ඩ්‍රයිව් කරනවා. මම මින්දාරි අක්කා.."
"අයියට ඇහෙන්න දාන්ඩ"
"කියපන්..!! "
"අඩෝ අයියෙ මූ පස්සෙන්ම එනවනෙ"
"බය වෙන්නෙපා ලොකූට කියපන් අඩියටම පාගන්න කියලා.."
"යනවා යනවා මූ එනවා එනවා.. අපි හයිලෙවල් පාරට දැම්මා දැං"
"මල්ලි තව කෝල් එකක් එනවා.. ධනූ කියලා කෙනෙක් .."
"හෝල්ඩ් කරනවා කියලා හෝල්ඩ් කරන්න ආන්ස කරලා"
"hallow.. baby"
"කියන්ඩ ධනූ ස්පීකර් ඔන් කරල තියෙන්නෙ"
"අහ්.. කොහෙද ඉන්නෙ"
"මේ සීන් එකක් වෙලා දන්නවද"
"yes.. I'll know just now.. i'll coming.. මම අර පොත කියෙව්වා.."
"මොන පොතද බන්"
"අර පෙග්ගටමේද මොකෙද තිබ්බෙ"
"අනේ යකෝ!... පෙග්ගටමේ නෙමේ පෙට්ටගමේ.. ආතල් ගන්නව ඉදන්"
හිනාව කාගෙන මම කියද්දි අක්කා පොඩි එකාවත් තියාන හිනාවෙනවා..
"හරි ඉතින් baby.. were are you now "
"මං තාම මග.. අඩුම මිනිත්තු 45 වත් යයි"
"ok baby.. be careful "
"ඔයත්"
මූ රට ගිහින් ආවත් හරි කඩ්ඩ ලෙසටම පොලිශ් වෙලා වගේ..
"මල්ලි.. කවුද ඒ?"
"ඇයි"
"නැ කතා කරපු විදිය.."
"ආ එයාව ඔයා අදුරන්නෑ.."
"කවුද ඔයාගෙ?"
"මම බදින්න ඉන්නෙ එයාව.. කැනඩා වල හොද බිස්නස්මන් කෙනෙක්.. බණ්ඩාර වලව්වෙ හාමු.. අපිට සල්ලි දීපු කෙනාගෙ එකම පුතා.. තව මොනවහරි දැනගන්න තියේද"
"බණ්ඩාර හාමු?!!!"
මට බ්රේක් ඇල්ලුනා නිකන්ම! මම ඒක කිව්වෙ නිකන්.. කොහොමත්ම මෙයා දැනගන්න විදිහක් නැ...
"මොකද බන්?"
"බ...බණ්..ඩා..ර හ..හා..මු?"
"මොකද තෝ බයවෙලා? කියපන් යකෝ!"
"මගේ පවුලම විනාස කලේ උන්!"
මුන් ඇයි අපිවම ඉලක්ක කරන්නෙ?
"මොනවා?"
"ලොකූට කතා කරන්න මේ දැන්ම!"
"මො-"
"කිව්වහම කරපන් මල්ලි!"
අක්කගෙ හැසිරීම හරියට වේඝර්ණාරච්චි සෙම්පතිනියකගෙ හැසිරීමක් වගේ! අගෙයි.. වංශ ඔක්කොම ලෙසටම සෙට් වෙලා වගේ!
කෝල් එක අරන් අක්කට දුන්න මම ආයෙම ඩ්‍රයිව් කරන්න ගත්තා..
මට ඇහෙනවා,
"මල්ලි.. අයිය ඉන්නවද අයියට කියපන් සීතවන අරණට එන්න කියලා.. ලොකේෂන් දාන්නම්.. අරූ දැං එන්නෙ නෑ.. ඔයාල යං"
"හරි අක්කෙ.."
අක්කා දස අතේ කෝල් ගහනවා..
"හලෝ ධනූද්ර"
"hallow.. who are you? were my nithesh?"
"මල්ලි ඉන්නවා.. මම එයාගෙ අක්කා.. ලොකේෂන් දාන්නම් අපි එතෙන්ට යනවා.. ඔයත් එන්න අනිවාර්යෙන්ම"
"ok.. I'll coming.. give her phone"
අක්කා ස්පීකර් ඔන් කලා..
"කියන්න ධනූ.."
"baby.. were are you too now"
"දැං... ලගයි.."
"be carefull my love"
"you too.."
තිබ්බා.. දැං යමන්කෝ ආයෙම වටයක්..
"බලනවා.. කලින් කිව්වනං ශෝර්ට් කට් එකක් ගහන්නත් තිබ්බා.."
"කවුද දන්නෙ එහොම සීන් එකක්?"
ඒත් එක්කම අර ලොකේෂන් එකට අපි ආවෙ ධනූද්රත් මට හම්බවෙද්දි..
ඒක හරි ලස්සන පන්සලක්.. පන්සලක්දත් කියල සැකයි.. ඒක හරියට ආරණ්‍යක් වගේ.. අක්කා ගස් මැදි වෙච්ච අඩියෙන් අඩියට ගල් අතුරපු අඩි පාරක් දිගේ ගිහින් වනවාසී ආරණ්‍යයක භාවණා යෝගී ස්වාමීන් වහන්සේ නමක් ලග නතර වුනා..
ඒ හාමුදුරුවෝ අපි දිහා බලලා වාඩිවෙන්නයි අගවද්දි අපිත් වැදලා පැත්තකින් වාඩි වුනා..
"දරුවනේ.. ඔයාලා ඉන්නෙ ලොකූ අනතුරක.. මොකද මෙතන බැදීම් සම්බන්ධ ලොකු ප්‍රශනයක්.. නිතේෂ්.. ඔය දරුවා දන්නවද ධනූද්ර කියන්නෙත් ස්වර්ණ උරුමක්කරුවෙක් කියලා?.."
අපි දෙන්නා මූණට මූණ බලාගත්තෙ මේක කොහොමත්ම වෙන් බැරි දෙයක් නිසා..
.
.
.
.
.
.
මතු සම්බන්ධයි..!
❗❗ ♟?
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
No FicciónTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃