🕯️සිව්වන හුස්ම⏳

434 29 0
                                    


*⚜️වලව්වෙ හාමු⚜️*

||°nonfiction°|| °TK° || Kim soo min

🕯️සිව්වන හුස්ම⏳

නිතේෂ් ව එක්කගෙන දිනේෂ් ගෙදර ආවා.. ඒකත් නුවරඑළියෙ නැන්දලගෙ මහ ගෙදට්ට.. ඒකෙන් නිතේෂ්ට ආයෙමත් සැරයක් ධනූද්‍රව මගඇරෙනවා.. ඇයි දිනේෂ් ඒවගේ දෙයක් කලේ..? අපි එයාලගෙ අතීතෙ ගැන දැනගමු.. එයාලා එයාලව අදුරනවා.. ඒ...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

° නව අවුරුද්දකට පෙර.. °

[ 9 years ]

නිතේෂ් pov

"අඩෝ ගෙම්බා.. වරෙන්කො උට්ටො.. මේ ඕ‍යි .. ඕයි.. මම මෙහේ.. තොගෙ ඇස් පොට්ටද බූරුවො.. ඕයි .. ඔය ග්ලූකෝස් එක තෝ කන්නෙපා යකෝ.. මං කන්නැද්ද.. ඕක මට ගෙනාවෙ ඕයි.. ගොම්බෙට්ටො..."

මං උන්නෙ දිගු දුර දුවන්න තරගෙට.. අර අපේ ගොං බූරු යාලුවෙක් ඉන්නවා ඌට මට ගෙනාපු ග්ලූකෝස් එක අහුවෙලා ඒකට වැඩේ දෙනගමන් ඉන්නෙ.. මම ඌට කතාකලා ඌ කෙල්ලෙක් දිහා බලන් ඉන්නෙ.. බතලයෝ ඕක උඹට හරියන්නෑ.. ඕක කන්නෙපා..

කියකිය බැන බැන ඌගාවටම ගියපු මම උගෙ බඩට පාරක් ඇන්නමයි මූට සිහිය ආවෙ.. අනෙ අම්මපා මුට..

"අඩෝ..මචං.. උඹ ලස්සන වෙලානෙ.."

"අනේ පුක තමා.. දීපන් ඕක .. තොට නෙවේ ඕක.."

එහෙම කියලා උගෙ අතේ තිබ්බ ග්ලූකෝස් එක උදුරලා අරගෙන යන්න හැරුනත් හෙනකදයෙක් වගේ මගේ ඉස්සරහ හිටන් උන්නා අයියෙක්.. සස්සන මූණ.. හැබැයි ටිකක් මරුමුස් පාටයි දෙන්ඩ හිතයි හොම්බට..

මමත් ඉතින් කටපුරා දොන්ත හිනාවක් දැම්මා මේන්න මූ රවපි.. ඊඊඊව්.. මහ මොකෙක්ද මන්දා..

"ආ.. සොරි අයියෙ මට යන්ඩෝන පාරෙන් අයින් වෙනවද.."

"මල්ලි කොහෙද.."

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now