"අනේ මහත්තයෝ.. අපි මහත්තයාලට කරදරයක් කලේ නෑනෙ මහත්තයෝ..අනේ..!!!! මගෙ දරුවා.. දරුවව අතෑරපන්.."
"ඔහොම හිටපන් කොහෙද දුවන්නේ.. පුතේ..!!!!"
"උඹලා හින්දා මගේ ගෑනි මලා යකෝ.. උඹලා මගේ පුතාට අම්මෙක් නැති කරපු කාලකණ්ණි.."
"අපි මුකුත් කලේ නෑ මිනිහො..!!! තමුසෙට අන්දකයිප්පුද..?!! තොගෙ ගෑනි අර ගමට ආපු මෝඩ මිනිහත් එක්ක වට ස.."
මහා හුළගක් හමාගන ගියා..ඒවෙලාවෙ තිබුනෙ කතාබහ කරන සද්දෙ විතරක් වෙනකොට මුලු ගමම එක විනාඩියකට නිශ්ශබ්ද කරගෙන කලාතුරකින් ඇහෙන වලව්වෙ බණ්ඩාර හාමුගේ ලයිසන් තුවක්කුවේ වෙඩිල්ල තාත්තෙග්ගෙ ඔලුව පසාරු කරගන ඔලුව ඇතුලට බැස්සා..
"ඈ..!!!! හ්!!!!!! මහත්තයා..!!!!!!! මූසල කාලණ්ණි මිනිහා..!!! තොගෙ ගෑනි මලේ තොගෙ අතින් බව දැන දැනත් තොපි මගෙ මිනිහව ඒකට පටලවන්නද හදන්නෙ යකෝ..!!!!!!!!!"
"තොපි හන්දා මගෙ දරුවන්ට අප්පෙ.."
ලයිසන් තුවක්කුවේ දෙවෙනි උණ්ඩය.. අම්මෙක්ගේ පණ කෙන්ද ඒ කදෙන් ගලවන්න සමත් වුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
නිතේෂ් pov
හ්ම්..මම උන්නෙ ස්කීම් එකේ.. ගුරු වෘත්තීයට මන එච්චර කැමති නැති උනත් මම ඉතින් කරන්නෙ අම්මයි තාත්තයි කැමති හන්දනේ.. දැන් 3.40 ටවත් ඇති.. දැන් යන්නැපෑ ටියුෂන් කරන්න..
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
Non-FictionTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃