🕯️අවසන් හුස්මට පෙර ⏳

188 11 2
                                    



"





"නි‌තේෂ්!!!!! නිතේෂ්!!!!!!!! *ඩොග්"

මාව උඩ ගිහිල්ලා ඇහැරුනා.. ආච්චිට හාල් ගරන්න මට නැටිටගන්න බෑ වගේ... මගේ කකුල් පණ නෑ!

"ධනූ.... ධනූ නැගිටින්නකො... බලන්න අර මොකද උදේපාන්දර බෙරිහන් දෙන්නේ කියලා"

මම මිනිහට කතා කලා.. ඌ මගේ බෙල්ල ඉබ ඉබ ඉන්නවා නැගිටලා යන්නෙ නැතුව!

"යනවකො.. අහ්... මට නැගිටින්න බැරි හින්දනෙ කියන්නෙ"

මූණ පුකක් කරගෙන ඩෙනිම දාගත්ත ධනූ දොර ඇරියේ ශිප් එක දාගන්න ගමන්..

"මේ මොකද! තොපි මොනාද කරන්නේ මොන කී එකක්ද මොකක්ද ඒ කතාව?"

ලොකූ ආපු වෙලාවෙ ඉදන්ම සුපුරුදු බෙරිහන් දීම කරද්දි ඇදෙන් බිමට වැටිලත් නැගිටගන්න බැරුව මම රෙද්දෙ එතිලා හිටියා..

"මොන හුත්තක්ද මේ ලබ්බෙ රෙද්ද"

මම එහෙම කියලා රෙද්ද ඇද්ද පාර ජරාස් ගාලා රෙද්ද ඉරිලා ගියා.. මොන මගුලක් හරි වෙන්ඩ කියලා අත දික් කලේ කබඩ් එක පැත්තට.. ඒත් උනේ අතට මුද්දක් ආපු එක..

යකෝ එකක් මදිවට තව එකක්..

"කී එකක්නම් තියෙනවා... but කොහෙද ඔය කියන key එක තියෙන්නෙ-නිතේෂ්??"

මගෙ දිහා කටත් ඇරන් දෙන්නම බැලුවමයි මම ගැස්සුනේ..

ඇයි යකොව් මොකද... මම තාම හෙළුවෙන්ද ඉන්නෙ

"ඇයි මොකද ඔහොම බලන්නෙ"

"මොකක්ද ඔය ඇදන් ඉන්නෙ.."

"කවුද..-"

"මයි ක්වීන්"

හම්මටහුඩු කව්ද යකොව් මේ රත්තරන් මිනිහා? හෑ?

"ක-කව්ද තමුන්"

"මම ඔයාගෙ ප'සනල් ගාර්ඩ්.. මේ ඉන්නෙ ඩොක්ට' ග්‍රැජුවේල්..."

"මයි ක්වීන්.."

"හරි.. මට කියන්න ඇයි මෙහෙ ඉන්නෙ ඔයාලා.."

"ක්වීන්.. අපේ හැම එන'ජි එකක්ම අපි යූස් කලා ග්‍රෙච්ව නවත්තන්න.. බට් මයි ක්වීන් අපිට තියෙන එන'ජිවල ඉෆෙක්ට්ස් එයාලට ඩැමේජ් කරන්න තරම් පව' නැහැ.. මොකද එයාලා අපේ................"

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now