සූර්යවංශ සයද් අශාක් වරුනෝද්‍ය -
පවුලේ එකම දරුවාය. 12 වසර පාසල් සිසුවෙකු වන මොහු ඉතා අඩු වයසකින් උවද මේ වන තම පියාගේ අායතනය වන සූර්යවංශ ගෘප් ඔෆ් කම්පැනියෙහි අයිතිකරු ලෙස කටයුතු කරයි. ක්‍රිකට් ක්‍රීඩාවේ අති දක්ෂයෙකි. අාකර්ශනීය, අාඩම්බර ගතිය උපතින්ම රැගෙන විත් අැති අතර විටෙක නිහඬ විටෙක තරමක් දඟකාර ගතීන්ගෙන් යුක්ත වූ තේරුම් ගැනීමට අපහසු කතා බහ අඩු අයෙකි. බොහෝ දෙනා වශී කරගන්නා සුලු පෞරැෂයක් සහිතයි.
මීෂ ෂදෙව් අාග්‍යන් යාපාබණ්ඩාර -
සාමාන්‍ය පවුලක එකම දරුවා ලෙස සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවන 12 වසර පාසල් සිසුවෙක්.. දඟකාර කටකාර ගතිපැවතුම් අැත්තෙකි.
වරුන් වින්දිව් ශානක්‍ය ප්‍රනාන්දු -
පොහොසත් පවුලක හැදී වැඩුනු තරුණයෙකි. මේ වන විට මොහුගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඔහු තම ඥාති සහෝදරයා සමග ලංකාවේ ජීවත් වේ. 12 වසර පාසල් සිසුවෙක් සේම පාසලේ කැපී පෙනෙන චරිතයකි. සියලුදෙනාගේ අාදරය අාකර්ශනය නොඅඩුව ලැබේ. දඟකාර ගති මෙන්ම නිවුනු ගතීන්ද අැත.
පාසල් ප්‍රේමයක් වටා ගෙතුණු කතාවකි........
මේ කතාව ඕතරීගෙ පලවෙනිම කතාව ලමයිනේ. ඒ නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඒවට කලින්ම සමාවන සේක්වා....... ඒ වගේම අප්ඩේට් එහෙම ස්ලෝ වෙන්න පුලාන් .. ඕතරී වැඩට යන ගමන්නෙ මේ කතාව ලියාගෙන යන්නෙ😪..
කතාව ගලාගෙන යන්නෙ මේ හැඳින්වීම ලියපු ශෛලියෙන් නෙමෙයි හොඳේ.. ඒක නිසා බය නැතුව කියවන්න..
තව චරිත ගොඩක් ඉන්නවා ඒගොල්ලොන්ව ඉස්සරහට අඳුරගන්න පුලුවන්.. මේක non fiction එකක් ලමයි.. හැබැයි BL එකක් හොඳත.. ඒ නිසා කැමති අය විතරක්ම කියවත්වා ඒස්වාහ් පුං..සිකේ සොරි සොරි එ්ස්වාහ් පුහ්..
ලමයිනේ කරුණාකරලා මේ කතාවට කිසිම ඉස්කෝලයක් අාදේශ කරගන්නනම් එපා.. මේක ෆික්ෂන් එකක්ම විතරයි..මේකෙ චරිතවල නම් පාසල් ඔක්කොම මනඃකල්පිතයි.. ඔගොල්ලො කතාව කියවලා කතාව කතාව රසවිඳින්න ඕනතරම්.. හැබැයි වට්පෑඩ් එක අැතුලෙ විතරක්.. වට්පෑඩ් එකෙන් පිට අරන් යන්න එපා..අපි කිසිම ප්‍රශ්නයක් නොවෙන විදියට කතාව අරන් යමු..
ගිහින් එන්නාාාම්......
YOU ARE READING
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Non-Fictionඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...