සති දෙකක් ගෙවිලා ගියා..අද අලුත් සතියක අාරම්භය..මේ වීකෙන්ඩ් එකේ තමයි අපේ ස්කූල් එකෙයි අපේ සහෝදර පාසලෙයි බැට්ල් ඔෆ් ලෙජන්ඩ්ස් බිග් මැච් එක..ලබන සතියෙ ස්පෝර්ට්ස් මීට් එක..ඉතින් අපේ ක්රිකට් ටීම් එකටයි ගුරුවරුන්ටයි ප්රිෆෙක්ට්ස්ලටයි දැන් හරි හරියට වැඩ..අපිටත් ඉතින් හවුස් එකේ වැඩවලනම් අඩුවක් නෑ..මගේ කකුලත් දැන් හොඳටම හොඳයි..ඒ හින්දා වෙනදා වගේම දුවලා පැනලා වැඩ කරන්න පුලුවන්..මේ දවස්වල ඉස්කෝලෙ පොත්පත් වල වැඩ කෙරෙන්නෙම නැති තරම්..අැයි ඉතින් බිග් මැච් භීශණෙයි ස්පෝට්ස්මීට් භීෂණෙයි ගහලනෙ ඉන්නෙ..ක්රිකට් ටීම් එක හඳුන්වාදීමේ උත්සව තියනවා..මීටින්ස් තියනවා..බාහිර වැඩවලටම හැමෝම හිරවෙලා..අපිටත් ඉතින් මහන්සි වෙන්න තියෙන්නෙ තව සති දෙකයිනෙ..ඊටපස්සෙ අායෙ සුපුරුදු ජීවන රටාවට හුරු වෙන්න වෙනවා..ඒ නිසා මේ දවස්වල අපි පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරනවා වගේම ෆන් ගන්නවා..සයද්වනම් මේ ටිකේ අල්ලගන්නවත් බෑ..කොල්ලා එච්චරට බිසී..බැලුවොත් දාඩිය පෙරාගෙන බොටමයි ටී ෂර්ට් එක පිටින්ම තමයි..ස්කූල් වෙලාවට ඉඳලා හිටලා ප්රැක්ටිස් වලින් රෙස්ට් එකක් හම්බුනාම අපි ඉන්න තැනකට අැවිත් පොඩ්ඩක් වෙලා ඉඳලා යනවා..ටීම් කැප්ටන් නිසා වගකීම් ගොඩක් ඔලුවෙ හිරවෙලා අැති කියලයි මේ දවස්වල සයද්ව දකින ඕනම කෙනෙක්ට හිතෙන්නෙ..එයා හරියට මහන්සි වෙනවා..මහන්සියෙ තරමටම ප්රතිඵලයකුත් තියේවි කියලා මට ලොකු විශ්වාසයක් තියනවා..මොකද සයද් කියන්නෙ අපේ ස්කූල් එකේ ක්රිකට්වල සුපිරි තරුවක්..ක්රිකට් ගැන කතා කරද්දි සයද් ගැන නොදන්න කෙනෙක් නැති තරම්..ඉතින් හිතාගන්න පුලුවන්නෙ කොල්ලට තියන තැන..
අපිට අද හීට්ස් සිලෙක්ෂන් වලට ග්රවුන්ඩ් යන්න තිබ්බා..අද විතරක් නෙමෙයි ඉතින් දැන් දිගටම වගේ යන්න වෙනවා..අපි උදේ ස්කූල් එකට ගිහින් අට හමාර විතර වෙනකොට ලමයි එකතු කරන් හවුස්බාර සර්ලා ටීචර්ස්ලා එක්ක ග්රවුන්ඩ් එකට අාවා..අපිට හීට්ස් තිබ්බෙ පොඩි ග්රවුන්ඩ් එකේ..ඊට එහා පැත්තෙ ලොකු ග්රවුන්ඩ් එකේ ක්රිකට් ටීම් එකට ප්රැක්ටිස්..ග්රවුන්ඩ් ගියාට මොකද මේ දවස්වල පට්ට රස්නයක් තියෙන්නෙ..මගේ ලම්සන ස්කින් එක දැනටමත් අවුට් ගිහින් තියෙන්නෙ හුම්..මමනම් පුලුවන් තරම් බැලුවෙ අයිස්පාර ගහලා අව්වට නොයා බේරිලි ඉන්න..හී හී..දැනට වැඩක් නැති එකේ මායි වරුශයි හේශ් එක්ක ෆැවැලියන් එකෙන් වාඩි වෙලා හිටියා..වරුන් නුරානුයි ටිනූෂයි එක්ක ඉවෙන්ට්ස් කරන පැත්තට ගියා..
ESTÁS LEYENDO
මන්දාරම් නුවර | MANDARAM NUWARA
No Ficciónඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...