"මීෂ..කෝ දෙන්නකො ඉතින්"
"අනේ මට ලැජ්ජයි ඒයි"
"එහෙනම් මං බලෙන් ගන්නවා හරිද"
"ඕහ් ගෝඩ්..යූ අා සෝ කූල් සයද්..අයි කාන්ට් හැන්ඩ්ල් දිස්"
"අයිම් ඕල්වේස් කූල් බේබ්"
අාාාාහ් බේබ් කියලද කිවුවෙ?මේ පිස්සු කොල්ලනම්..මං සයද්ගෙ කම්මුලක් එක අතකින් අල්ලගෙන අනිත් කම්මුලට හාදුවක් තියන්න ලංවුනා..
"නැගිටපන් ප*යෝ......................."
වට් ද ෆක් කිවුවලු..මගේ සැප නින්දට බාධා කරන්න අාපු පගයා කවුද? මොකක් කිවුවා නින්දක්? ඒ කියන්නෙ ඒක හීනයක්ද? මං නිදි කඩ කඩ අැස් අැරලා බැලුවා..දෙයියනේ හීනයක් තමයි..එපාර හීනෙනුත් පේන්න පටන් අරන්..මැරිලා පලයන් මීට වඩා හොඳයි..හැබැයි තව ටිකයි තිබ්බෙ උම්මා එක දෙන්න..ෂිට්..අපරාදේ
මගේ පාපතර මිත්‍රයා අැඳ උඩ වාඩි වෙලා අැස් දෙක පොල් ගෙඩි සයිස් කරන් මගේ මූණට එබිලා බලන් ඉන්නවා..මගේ උම්මා එක කන්න අාපු හිකනලා..
"කාටද උඹ හීනෙන් උම්මා දෙන්නෙ අා.."
මොකද්ද යකෝ ඒ අහපු හරුපෙ..අවිනු ඒක අැහුවෙ හෙන බැරෑරුම් මූණක් හදාගෙන..උෟ කොහොමද මං දැකපු හීනෙ ගැන දැනගත්තෙ..මං මුකුත් අැහුන්නැති ගානට අායෙ අැස් දෙක පියාගෙන නිදි වගේ හිටියා..
"මෙන්න මේ කට..කාටද උම්මා දෙන්නෙ කියපාාාාන්.........."
අවිනුවා මගේ කටට තට්ටුවක් දාලා අැහුවා..ටහිකේ මගේ කට..ඒක මාලුවෙක් වගේ උල් වෙලා..මං අරූට අැත්තටම උම්මා එකක් දෙන්න ගිහිල්ලද කොහේ..සැක් කොහෙද බල්ලො තොගෙ අාත්මගරුත්වය කියන එක තියෙන්නෙ..දැන් ඉතින් අවිනුවා අහන ප්‍රස්නවලට බැඳපන්කො උත්තර..
"මං මේ..අාහ්.. හීනෙන් අයිස්ක්‍රීම් එකක් කකා හිටියෙ බූරුවො..උඹ මට ඒකවත් පාඩ්වෙ කන්න දුන්නෑනෙ..පගයා.."
"ම් ම් මට හිතාගතෑකි තෝ කටත් උල් කරගෙන මොන ජාතියේ අයිස්ක්‍රීම් එකක්ද කෑවෙ කියලා..උඹ අයිස්ක්‍රීම් කකා නිදාගෙන ඉඳපන්..මැච් එක බලන්න යන්නැද්ද බල්ලො..නමය හමාරයි වෙලාව.."
BINABASA MO ANG
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Non-Fictionඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...