26

1K 148 82
                                    

හිත අද්දර💗

කොටස 26





අම්මා...!!!

දොර ළග බෑග් එකකුත් අතින් අරන් හිටන් හිටියේ අම්මයි චූටියි... දෙන්නගෙම ඇස් ලොකු වෙලා තියෙනකොට මට කෙල පිඩ ගිලුනෙත් දෙපාරකට...

මහත්තයනම් මුකුත් නොවුන ගානට මගෙ ඇදෙන්ම වාඩිවෙනකොට මට දැනුනෙ තොන්ඩුව මගෙ බෙල්ලටම වැටුනා වගෙ ෆීල් එකක්....

අම්මා.......

සුදු පුතා... මේ මහත්තයා මේ....

අම්මා මේ මහත්තයා ආවේ මාව බලන්නනේ ..නේද මහත්තයා......

ආන්ටි..අද මන් ධනූ ළග නතර වෙනවා...

අම්මා ඇද ළගට ඇවිල්ලා මහත්තයා දිහත් බලලා ප්‍රශ්නයක් අහන්න වගෙ මන් දිහාට හැරෙනකොට මම මහත්තයා ආවෙ මාව බලන්න කිව්වත් අනිත් අතට මහත්තයා මන් ළග නතර වෙනවා කිව්වම චූටිගෙ කටත් ඇරුනා වගෙම අම්ම නම් ලාවට හිනා උනා...

මහත්තයට පුලුවන්ද...?

පුලුවන් ආන්ටි. මන් ඉන්නම්..

එනම් චූටී ගෙදර යන්න.. මන් හැදුවෙ එහෙම උනොත් චූටිව සුදුපුතා ළග නතර කරවන්න... එහෙනම් දැන් ඕන නැනේ.....

අම්මා හිනා උනා ...මට ඇස් අදහා ගන්න බැරි උනා... අම්මා චූටි වෙනුවට මහත්තයා මන් ළග නතර කරන්න කැමති උනා කියන එක මටවත් විශ්වාස කරගන්න බැරි වෙනකොට මන් බලන් මහත්තයගෙ කට කොනේ හිනාවක් ඇදිලා මැකිලා යනවා...

චූටියයි මායි මෙතන වෙන්නෙ මොකක්ද කියලා අදහා ගන්න බැරුව බහිරව රූප 2 වගේ කටත් ඇරන් ඉන්නකොට අම්මා කබඩ් එක උඩින් මල්ලක් තිබ්බා

සුදු පුතා.. මෙන්න ඇදුම් ටිකක් මන් අරන් ආවා... ඇග පොඩ්ඩක් හෝදලා මේක ඇදගන්න... මන් අප්පච්චි ළග නතර වෙනවා උවමනාවක් උනොත් කියන්න හොදද...

හරි අම්ම...දැන් අප්ප්ච්චිට කොහොමද..

දැන්නම් හොදයි සුදුපුතා... ඒත් පරිස්සම් වෙන්න කිව්වා..

හ්ම්...ඒත් ඇයි අම්මා එකපාරට අප්පච්චිට හාට් ඇටෑක් ආවේ.?

සුදුපුතා මන් අප්ප්ච්චි ළගට යනවා.. මහත්තයා මන් යන්නම්... චූටි දැන් ගෙදර යන්න කලුවර වැටෙන්න කලින්...

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now