💜️18🖤

165 18 16
                                    

" මචං කොහෙද ඉන්නේ ... "

" එන ගමන් බං...බලපං ඕකුන් දෙන්නා කොහෙට ද යන්නෙ කියලා ආහ්..."

" එල එල... දැං බං දෙවන හරස් වීදියෙ ඉන්නේ ... දෙන්නම ... "

" වාහනෙ මග දාලා එන්න වෙයි නෙහ් "

" ඔව් .. මම බයික් එකේ ආවේ..."

නවීනයා එක්ක කොල් එකේ ඉද්දිම ඇක්සර්ලේටර් එක පාගලම ගියේ එකෙක්ට කන පැලෙන්න හොදවයින් දෙකක් දෙන්න හිතාගෙන. හිතාගෙන නෙවෙයි දෙන්න තමා. දැනටත් හවස තුන පහුවෙලා නිසා කොළබ පාරවල් වල ට්‍රැෆික් එක වැඩි වෙන්න අරන් ඔෆිස් ටයිම් ලං වෙන නිසා. කොටුවේ ස්ටේෂන් එකට පොඩ්ඩක් මෙහාට වෙන්න පාර අයිනේ ම වාහනෙ නැවැතුවේ පාරට වගෙ හිටින්න නැති වෙන්න. එහෙම්ම ඉක්මනට වාහනෙන් බැස්ස මං දුවන වේගෙන ඇවිදන් පේමන්ට් එකේ මිනිස්සුන්ගෙත් ඇගෙ හැප්පීගෙන ගියේ උනුත් මට රවද්දි මම ගනන් ගන්නැතුව...

ඇයි යකො මැස්සෙක්ට හැරෙන්න බෑ සෙනග...මට උඩින් යන්න යෑ කියන්නේ...මගුල... ඔලුවම ගිනි අරන් තියෙන වෙලාවක... හිතින් බැන බැනම මමත් ගියේ ආය නවීන්ට කෝල් එකක් ගහන ගමන්... නවීන් මගෙ ක්ලාස්මේට්...ඌයි මායි අදටත් බොක්කෙ යාලුවෝ...

" හුත්තෝ කොහෙද ඉන්නේ..."

මම කියන්න කලියෙන් ගත් කටටම මූ ඇහැව්වේ ,

" පාරෙ යකො...පියාබන්න කියනවද...විනාඩි දහයෙන් ඔතන..."

" තෝ එද්දි මූ බඩ වෙලත් තියෙයි...වර ඉක්මනට ...!"

" උබත් ඉතිං මගුලක් කියනවනේ... ඕකා කියලා ෂුවර්ද ?"

" නැතුව යකො ... පොලිසියෙ ඉන්න මම දන්නැද්ද සතා මොකාද කියලා...උබත් ඉතිං ..."

" මම හැරෙන තැන ඉන්නේ ... "

" කෙලින්ම ඉස්සරහට වරෙන් ... ඉද්දි පේනවා නේ උස බිල්ඩින් එකක්..."

" ඔව් ඔය පරන එක නේ..."

" ඒකත් පහු කරන් එද්දි බලපං නානගෙ කඩයක් ඇති ඊට එහා පැත්තේ පටු පාරක් ඇති එතන ... "

" උබ ලයින් එකේම ඉදපං "

" එල වරෙන් "

ඌ ෆොන් කොල් එකේ ඉද්දි දවසෙ අඩු නැතුව මිනිස්සු පිරෙන දෙවන හරස්වීදියේ කඩ පහු කර කර මම දුවන් ආවේ නවීනයා කිව්ව පොට් එකට... හරි ... නේ...මුගෙ අම්මට...ඉතිං මට මතක් වෙනවා... ,

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now