කෙවින් අභිලාශ් දේවනාරායන (ටේයුන්ග් )
වයස 20
මෙයා ගැන කිව්වොත් හරි දඩබ්බරයෙක්,ඉස්කෝලේ කෙල්ලන්ගේ ක්‍රශ් එක...
වලි කොතනද කොල්ලා එතන....රුචිර සෙනුල් දේවාප්රිය (ජන්කුක්)
වයස 20
මෙයා ගැන කිව්වොත් ඉතින් හෙන නසරානි කොල්ලෙක්...
වලි කිව්වොත් එකෙන්ම බහිනවා..
ඉස්කෝලේ වලිසුන්දරි කියන කාඩ් එකක් පවා තියෙනවා..රක්ෂිත (යුන්ගි )
වයස 20
ටේයුන්ග්ගේ පාප මිත්‍රයා වගේම ටේයුන්ග්ගේ දකුණු අත...
යාලුවාගේ ඔක්කම නැහැදිච්ච වැඩ වලට එකෙන්ම ගේම...තිනුර ( ජිමින් )
වයස 20
ජන්ග්කුක්ගේ එකම මිත්‍රයා
කොට ජීවිතයක් ගතකොරනවා..සහස්න
වයස 20
(සසා)--------------------------------------------------------------------
හායි මගේ Peony පැටව් ටිකට...ඉතින් කස්ටිය හොදින් ඉන්නෝ නේ....🙃☺️
ආ ලමයි මේ මගේ අලුත් කතාව...
ඔයාලා කියවලා බලන්න ආස හිතෙයි...🙃☺මේකෙ ජන්ග්කුක් කියන්නේ හෙන නසරානි කොලු පැටියෙක් ...
අනේ ඉතින් ටේ ගැන වෙනම කියන්න ඕනී නෑනේ...එයාත් ඉතින් මේ නසරානි පැටියා වගේම තමා...
වැඩේ කියන්නේ දෙන්නම තකට තක ....පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න .....කතාව ගැන මීට වඩා නම් කියන්න බෑ ටුටූලා...
ඔයාලා කියවලාම බලන්නකෝ ...අපේ ටේකුක් ඩබලගේ ආදර පුරාවෘත්තය ගැන...🤍🌼මම ~Peony~🌼
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"