" හෙලෝ,තෝ කොහෙද ඉන්නේ බම්ලෝ..!!"
අද දවස නම් මහ එපා කරපු දවසක් රෙද්ද ...උදේ නැගිට්ට වෙලේ ඉදන් බාලගිරි දෝසය වගේ කරන්න යන හැම රෙද්දකටම බාල්දියක් පෙරලෙනවා..ඒ මදිවට මේ මෝඩ ගොටුකොළයාවත් මටනේ එක්ක යන්න වෙන්නේ...කොහෙද අර පත්ත මිහික මෝඩයා ක්ලාස් එකට ගිහින් දානවා කියල කිව්වත් කොයි වෙලාවෙත් කූං කූං ගාන ෆෝන් එක නිසා " මට වැඩක් තියෙනවා චූටි ඔයා බයික් එකේ දෙන්නත් එක්ක යන්න " කියලා කිව්වේ නැතැයි...මටත් මාර බාල්දි තමා සෙට් වෙන්නේ..ඒකත් මන් ආසම නැති ගෝතයාවත් එක්කගෙන මගේ බයික් එකේම යන්න ඕනී වුනානේ...ශැක්..!
දැන් වෙලාව 7.25යි..ක්ලාස් එක පටන් ගන්නේ 8.00 ට වුනාට 7.50 වෙද්දි ක්ලාස් එකේ ඉන්න ඕනී කාඩ් මාර්ක් කරන නිසා..ගෙදර ඉදලා ක්ලාස් එකට යන්න විනාඩි 45ක් විතර යනවා මොන සක්‍රයාගේ වාහනේ ගියත්..දැන් ඉතින් පිබගෙන තමා රේස් කරන්න වෙන්නේ බයික් එක...හෙල්මට් දෙක අතට ගන්නකොටම මට කෝල් එකක් ආවා..වෙන කාගෙන්ද ඉතින් අය කොට ජීවියාගෙන් හැර..ආන්ස්' කරලා කන තියාගත්ත ගමන් කඩි කුලප්පු වෙලා වගේ තිනුර කෑ ගහනවා...
" හෙමින් කතාකරපන් යකෝ..තොට හුස්ම හිරවෙයි.."
" ඒ හුස්මෙන් තොට වැඩක් නෑනේ...යකෝ මන් දැන් පැයක් තිස්සේ මෙතන..තෝ ඊයේ කිව්වේ 7.00 ට වරෙන් කියලා නේද පගයෝ..."
" හරි හරි මගේ තාරා පැටියෝ...මන් උයාට ආදරෙයිනේ..ඉක්මනට එන්නම් අනේ.."
" හුත්තක් කියවන්නේ නැතුව දැන් උබ කොහෙද ඉන්නේ කියපන් කැපා..."
" මන් මේ තව විනාඩි පහක් යනකොට ඔතන මගේ පැංචෝ..!!"
" බොරු මරිසි එපා....ඉක්මනට වරෙන්"
විනාඩි පහෙන් ප## යන්න පුලුවන්...උබ ඉදපන් මන් එනකම්..හොද වැඩේ ජිමින් කොටාට..හැමදාම ඌනේ පරක්කු වෙලා එන්නේ ...අද තේරෙයි බොට පරක්කු උනාම අනික් එකාට දැනෙන ෆීලින් එක...
අතට ගත්තු හෙල්මට් දෙක අරගෙන එලියට ඇවිත් බයික් එක ලගින් හිටගෙන ඉද්දි අරු එලියට ආවා...පොර මන් දිහා බලලා ආයේ අපේ අම්මා දිහාත් බලලා දෙකට නැවිලා අම්මට වැන්දා...ෆක්...යකෝ මන් වත් අම්මට වදින්නේ නෑ..ඒකට මූ...තෝ මාව කාපන් මෝඩ ගොටුකොළයා...අම්මත් එයාගේ සුදු පුතාගේ ඔලුව අත ගෑවා...කොහොමත් සෙකන්ඩ් වෙන්න ඕනී නෑනේ..ඒ නිසා මන් අම්මා ලගට ගිහින් වැන්දා..එතකොටම අම්මා,
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"