" අඩේ බන් මේ අර අලුතින් ආපූ එකා නම් හරි ගනන් වගේ නේ බන්...?"
" ඔව් බන් ඒක නම් ඇත්ත...උබ දැක්කද ඌ මිස් කියපු එක අහන්නේ නැතුව අපේ ලගට නෑවිත් යුන්ගි ගාවට ගිය හැටි.."
" ඒකත් අපේ පැත්තට හැරිලා කින්ඩියට බලලා නේ ගියේ පූස් කාරයා ලගට...ඌ ගාව ඉඩ තිබ්බේ නැතිනම් ඕකා අපේ ලගට ඇවිත් ඉදගනියිනේ..එතකොට උගේ රැස් කොයි වගේද කියලා බලාගන්න තිබ්බා...!"
" ඌ කීයටවත් අපි ලගට ඇවිත් ඉද ගන්නේ නෑ බන්..!!!"
" ඈ මොකා උබ කොයි වෙලේද මෙතෙන්ට ආවේ..උබ දැන්නේ බන් ගියේ ඔෆිස් එකට..?"
" උබලා දන්නවානේ මේ කැපාගේ වැඩ...ගියා බැලුවා ආයේ ආවා ....නෝ පොබ්ලම් THAT'S EASY ...!"
" හ්ම්ම් හ්ම්ම් EASY !!..මේ රුචිර අර අලුතින් ආපු එකා හරි ගනන් නේ බන්..මොකෝ කියන්නේ ඕකාගේ රැස් බස්සවමුද...??"
" අනේ ඕකාගේ පුකෙව් රැස හුක්...?"
" හැබැයි කැපා ඌව නිකම් සැහැල්ලුවට හිතන්න බෑ බන්..මොකද්ද උගේ නම කිව්වේ-"
" කෙවින් අභිලාශ් දේවනාරායන !!"
කට්ටියගේ ගෙරවිලි වලට ඇහුන්කම් දෙමින් හිටපු තිනුර පිලිතුරු දුන්නාත් රුචිර ඊට නොදෙවෙනි නොවී,
" අභිලාශ් !, ඕකාගේ නම අභිලාශ් නෙවෙයි තේමල්ල කියලා දාන්න තිබ්බේ හිපාටු ගොටුකොළයා..."
කට්ටිය ඔය කතා වෙන්නේ උදේ අභිලාශ් ට මිස් රුචිර ඉන්න තැනට යන්න කියනකොට උන් දිහා අමුතුවට බලලා අභිලාශ් රක්ශිත ඉන්න තැනට ගිය ගැන....රුචිර ට අර එයා සිලෙක්ට් උන තරගයේ විස්තර දැනගන්න ඕනී නිසා එයා හතර වෙනි පීරියඩ් එකේදි ඔෆිස් එකට ගියපු සැනින් විස්තර දැනගෙන ආයේත් පංතියට ආවා....දැන් ඉතින් හොදම එකාත් ආව එකේ ජමරෙට අභිලාශ් ගේ නම ලෙෆ්ට් කරනවා...
" ඒ බන් මේ කැපා අර බලහන් අරූ අපි දිහා බල බල හිනා වෙවී රක්ශිත ට මොනා හරි කියනවා.."
" අඩේ ඔව් මයි සසා ...ඒ අර බලපන්කෝ කැපා මුට දෙන්න තියෙන්නේ ..!"
" හරි හරි උබලා කලබල නොවී ඉදහල්ලාකෝ...ඒ තිනුර වරෙන්කෝ අරූට දෙකක් ඇනලා එන්න...?"
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"