රුචිර POV~
මේ හිපාටුවා ආවේ නැත්නම් මායි තිනුවයි මිශන් එක COMPLETE කරලා..ර්.ර්.ර්.ර්...අනේ මන්දා මේකා මොකට ආයේ ආවද කියලා මේ රටටම..චික් මූ නැති අවුරුදු ටිකේ කිසි බාල්දියක් ආවේ නෑ..ඒකට දැන් කරුමේ තමයි ...හොදට මතක තියාගනීම් අභිලාශ් උබේ හනිමූන් එක දවසේ උබේ කාමරේට පැනලා ගේමක් දුන්නේ නැතිනම් මගේ නම රුචිර සෙනුල් දේවාප්‍රිය නෙවෙයි .......!!
මන් මුට තියෙන බයට නම් නෙවෙයි බයික් කට්ටට නැග්ගේ..හිතාන ඇති මන් බය උනා කියලා..තාත්තා ගේ හිත රිද්දන්න ඕනී නැති නිසායි මන් මුගේ කසිකබලෙට නැග්ගේ...නැග්ග වෙලේ ඉදන් ඌයි මායි අතරේ කිසි කතා බහක් නෑ..නැතත් මේ ගොටුකොළයා එක්ක මොන කතාද..?? ඕකාට සෙකන්ඩ් වෙන්න මම..හ්ක් හිතාන ඇති..යකෝ මන් වලි කැපා...!!මේකා එක පාර බයික් එක ගෙවල් පැත්තට හරවන්නේ නැතුව අතුරු පාරට කපපි..මේ මොකද මේ..?? යකෝ මූ ඇත්තටම මාව අංගොඩ ගිහින් දායිද දන්නෑ..?එනපොට නම් හොද නෑ කැපා එක්කෝ පැනපන් බයික් එකෙන් එලියට,නැතිනම් මූත් එක්කම පලයන් අංගොඩ ..!!
" මේ උබ කොහෙද යන්නේ..? ඔය පැත්තේ නෙවෙයිනේ යකෝ මැන්ශන් එක තියෙන්නේ ..!"
"...................."
" මේ උබට ඇහෙන්නේ නැද්ද ගොටුකොළයෝ.. ?"
"......................"
" මේ අභිලාශ් මොන රෙද්දක් ද තොට ඇහෙන්නේ නැද්ද පගෝ මන් කියන එක..?"
"........................"
" තෝ එක්කෝ බයික් එක නවත්තපිය මට බහින්න..මොන හු###ද....! "
"..................."
" අන්තිම පාරට කියන්නේ තෝ ඕක නවත්තනවාද නැත්නම් මන් බයික් එකෙන් පනින්නද.....?"
මොන රෙද්දක් ද මේ පගයට කන් ඇහෙන්නේ නැද්ද කොහෙද ...එක්කෝ මූ ඇහෙන්නෑ වගේ රගපානවා..ඔය වෙලාවට තමා මට මුගේ අත්තා,පනත්තා,කිනත්තා කියන හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ..ඇයි යකෝ මෙතන මන් මෙච්චර කෑ ගහනවා මූ යනවා ඇහෙන්නේ නැති ගානට..තව නම් ඉවසන්න බෑ කැපා පැනපන් බයික් එකෙන් එලියට..පැනලා තොගේ නම්බුව බේරගනිම් බම්බුවක් කරන්නේ නැතිව..!
" හරි තොට බයික් එකනේ නවත්තන්න බැරි..උබ පැදපන් මන් පයිනවා බයික් එකෙන් එලියට....."
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"