" රන් වඩයක් කා ලැට් එකෙ පැල වී සිටිනා මොහොතේ ........................
ආහ්.ඕයේඒ ඔජායේ
පුසුබේ බෑහ්........
එක පාරක් දා මගේ බර අඩු නොවුනේ............
තව දෑමට යා සිතූ වේලේ බයෝ ටීටර්ව හීනෙන් පෙනුනේ...............කැපා කිව්ව එක අහලා වඩේ කන්නැතුවයි ඉන්න තිබ්බේ...එහෙම උනානම් මේ වගේ ලැට් එකට වද දෙන්නෑනේ මං..සමාවෙන්න මාගේ ටොයිලට් මිතුරේ.."
" අම්මෝ.!! ඇති යන්තම් බර නිදහස්..දැනෙන සනීපේ යාහ්..."
තිනුර එක පාරෙන් බර නිදහස් කරගන්න කියලා හිතුවත් කොහෙද ඉතින් තිනුර ගේ වඩේ කෑමේ ප්රතිපලය ලෙස පස් පාරක් විතර ටොයිලට් එකට වැඩේ දුන්නා..පව් අනේ අසරණ ටොයිලට් එක.ඒකට පණ තියෙනවා නම් කොහොම ගද ඉවසගනියිද දන්නෑ..කොහොමින් කොහොම හරි තිනුවා වැඩේ කරන් අතත් වොශ් කරගෙන ටොයිලට් එකෙන් එලියට ආවා..ආවා තමයි තිනුර ආයේ ටොයිලට් එකට දිව්වා..දිව්වා නෙවෙයි පියාඹුවාද මන්දා බඩත් අල්ලන්..
" ආහ්.යකෝ වඩේක තරමද මේ..යාහ් අද ගෙදර යද්දි පස්ස ටොයිලට් පෝච්චියට පූජා කරන්න වෙයි වගේ..අනේ අම්මා මට බෑහ්.."
අනේ දෙයියනේ තිනුවා ට උන වැඩක් කිව්වලු..ආයෙත් ඉතින් සුපුරුදු පරිදි වැඩේ කරගත්තා තිනුර ..දැන් නම් තිනුර ට දාඩිය එකයි ඇගේ..ඇයි ටොයිලට් ගියපු තරමට දාඩිය නොදැම්මොත් තමා පුදුමේ...අද දවසම ටොයිලට් එකේ ඉදියිද දන්නෑ....
----------------------------------------------------------------
" පොඩ්ඩක් ඔහොම ඉදපන් "
අභිලාශ් රුචිර ගේ කට අතහරින ගමන් කිව්වා..කට දෙපැත්තෙන් ඇති වුනු වේදනාව නිසා රුචිර කට දෙපැත්ත හිමින් අල්ලලා අභිලාශ් දිහා බැලුවා..
"ආහ්....උබට විකාරද අභිලාශ් ......!"
" මොන-මේ මට නෑ නෑ රුචිර උබට වැරදිලා..මට නෙවෙයි උබටයි විකාර..ඒ වගේ ගොන් අදහස් එන්නේ උබටනේ..!"
"දැන් මොකද්ද උබ මට කරන්න යන්නේ --"
" ඉදගනින් මෙතනින් ...!'
එහෙම කියලා අභිලාශ් පුටුවක් ඇදලා අරන් රුචිර ව පුටුවෙන් ඉදගස්සව්වා..
" අත දීපන් උබේ..!"
" ඒ මොකටද උබට මගේ අත..?!
" පණ්ඩිත කම නවත්තලා දීපන් අත රුචිර ..!"
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"