Massage ✋

106 18 1
                                    

හායි ලමයි✋

කස්ටිය නිදිදෝ..අනේ ඉස්සෙල්ලාම සමාවෙන්න ලමයි සතියකට වඩා කාලයක් මට අප්ඩේට් දෙන්න බැරි උනාට ...මේ දවස් වල ටිකක් බිසී උනා පැටව්නේ..ඒකයි දෙන්න බැරි උනේ..මේ ඔතරිට කමාකරන්න හොදේ..

ඔයාලා දාන හැම වෝට්,කමෙන්ට් එකකටම තෑන්ක්ස් ...ආදරේ යි අහසක් තරම් මන්..❤❤

⭕ආ විශේශම දේ තමයි මන් හෙට අප්ඩේට් එකක් දෙන්නයි යන්නේ..තාම ටයිප් කරන ගමන් ඉන්නේ..ගොඩක් අය දිග චැපියක් ඉල්ලලා තියෙනවා ..ඒ ගැනත් සලකලා බලලා දෙන්නම් අප්ඩේට් එක..☺️

ඒනම් අනිත් එපිය එනකන් නොයිවසිල්ලෙන් ඉන්න ඔයාලාට ඉක්මනින් අප්ඩේට් එකක් අරන් එන්නම් ...🌼☺️

ගොටුකොළයයි කෑදතායි ...අනේ මන්දා මුන් දෙන්නා මොකට මෙච්චර වලි කියලා..උපන් දවසේ ඉදලම දෙන්නා වලිනේ ...🥲

හේහේ කමාවෙන්න ආයෙත් අප්ඩේට් එකක් කියලා හිතුවාට මේකහ්..😁

මේක Chapter 07 ට කලින් දාපු මැසේජ් එකක් හොදේ ..😁( 2024/09/24) දැම්ම එකක්

මම~ peony ~🌼

මම~ peony ~🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
°~සුද්දා ~°Where stories live. Discover now