CHAPTER 02

111 21 6
                                    

" ආ ඉලන්දාරියා එන්න ඇතුලට...ඇවිත් ඔතනින් හිට ගත්තා නම්..."

රුචිර හිටියේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රුචිර හිටියේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහ ...රුචිර  ගිහින් ඔෆිස් එකේ දොරට තට්ටුකලා...ඒ වෙලාවේ ප්‍රින්සිපල් සර් ෆයිල් වගයක් චෙක් කරන ගමනුයි හිටියේ..ප්‍රින්සිපල් සර් බලාපොරොත්තු උනු කෙනා ආව නිසා බල බල උන්නු  ෆයිල් ටික පැත්තකින් තියලා රුචිර ට කතා කලා....

"  තා-ස්-සර් මට එන්න කිව්වේ...!"

" එන්න කිව්ව හේතුව මේ වෙනකොටත් ඉලන්දාරියා දන්නවා නොවෑ...!"

රුචිර  කියන්නේ ඉස්කෝලේ තියෙන හැම දවසකම වගේ නොවරදා පාසල් යන දරුවෙක්..මොකෑ කැස්සත් වගේ...නොවරදවාම පාසල් යන නෙවෙයි නොවරදවාම හැමදාම  ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකට යන දරුවෙක් කිව්වොත් හරි...ඒ නිසාම ප්‍රින්සිපල්ට රුචිර ව හොදටම නෝට් ....තව හේතුවක් තියේ ඒකත් ඉක්මනින් දැන ගමුකෝ..ඉස්කෝලේ වලිකැපා කියන්නේ කවුද කින්ද මන්ද කියන එක රහසක් නම් නෙවෙයි ...ඒ තරමට රුචිර ප්‍රසිද්ධයි... ප්‍රින්සිපල්ට හරි නපුරුයි වගේ පෙනුමක් තියෙන්නේ ....හැබැයි කවදාවත් රුචිර ට ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කිව්වට එක පාරක් වත් ගහලා නෑ...රුචිර  දන්නවා කායීගේ සීන් එකට තමා  ප්‍රින්සිපල් සර් එයාට ඔෆිස් එකට එන්න කිව්වේ කියලා .....මොකද අද එයා ඒ හපන්කම හැර වෙන දෙයක් නොකරපු නිසා එයාට ගලේ කෙටුවා වගේ ශුවර් ඒකට තමයි එන්න කීවේ කියලා ...

" දන්නවා සර්..!"

ඔන්න ඉතිං රුචිර  එයාගේ ඕවර් ඇක්ටින් දාන්න පටන් ගන්නයි ඔය ලෑස්තිය ...දන්නවා සර් කියමින් රුචිර  සැනසුම් නොවන හුස්මක් පහත දාලා එයාගේ මූනට සෑඩ් ලුක් එකක් ආවේශ කරගෙන ප්‍රින්සිපල් දිහා බලලා මූන පල්ලට හරව ගත්තා...කාටද ඉතින් ඔය බොරු මරිසි දාන්නේ...

°~සුද්දා ~°Where stories live. Discover now