Introduction

191 8 0
                                    

මෙය පරිණත අන්තර්ගතයන් සහිත මන:කල්පිත කතාවකි....18+ කියවීම වඩාත් සුදුසුය...මෙහි චයාරූප යොදාගත් කිසිම පුද්ගලයෙකු හා මෙම කතාව අතර කිසිදු සම්බන්ධයක් නොමැත.මෙය සම්පූර්ණයෙන් මා විසින් ගොඩ නගන ලද මන:කල්පිත කතාවක් වන අතර කතාව ගොඩ නැගෙන ආකාරය අනුව පහත සඳහන් Tags සහා warning මා විසින් ඇතුළත් කර ඇත.... මෙහි ආරම්භයේම warning ලබා  දී ඇති නිසා කියවීම හෝ නොකියවීම ඔබ සතු වගකීමකි බව තරයේ මතක තබා ගත යුතු ය....

                 අනෙක් කරුණ නම් මෙහි මුල් කොටස වල යොදා ඇති පාසල්,ආයතන,සරසවි සියල්ලක්ම මා විසින් ගොඩ නගා ඇති අතර ලංකාවේ හෝ ඉන් පිටත ඇති කිසිඳු පාසලක්,ආයතනයක්,සරසවියක හෝ කිසිඳු සම්බන්ධයක් නැත....

Tags and warning

Toxic
Manipulate relationship
18+ warning
Mention of blood
Use of alcohol
Mature language

**************************************

හැඳින්වීම

මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න දෙන්න....

                   - විවාන් ක්ෂිතිජය ඒකනායක

              මං උඹට අවස්ථාවක් දුන්නා විවාන්....මාව තෝරගත්තේ උඹ මිසක් මං නෙමේ උඹව තේරුවේ....උඹ ඔය නිදහස ඕනෙයි කියලා ඉල්ලන්නේ උඹේම තේරීමකට විවාන්....මේ අධීර් කෙනෙක්ට දෙන්නේ ජීවිතේ එකම  එක අවස්ථාවයි.... ඉතින් මං ඒක උඹටත් දුන්නා ඒත් උඹ ඒ අවස්ථාව ගත්තේ නෑ විවාන්.... ඉතින් ඒකට වැරදි උඹමයි....උඹේ අද තත්වෙට වැරදි උඹමයි හැමදේම දැන දැනමයි උඹ මාව තෝරගත්තේ....දැන් උඹට හැරෙන්න බෑ ජීවත් වෙන්න හරි මැරෙන්න හරි උඹට මං එක්කම ඉන්න වෙනවා....

       - අධීර්ය නිකේෂ්වර් ඇන්ඩෲ රණදීව

ආදර උමතුව (Love Turned " Toxic")Where stories live. Discover now