⛓️ 13 වන දිගහැරුම ⛓️ 🔞

124 10 9
                                    

18+ 🔞 පරිණත අන්තර්ගතයකි....18 අඩු අය කියවීමෙන් වළකින්න....කියවනවානම් එක ඔබ සතු වගකීමකි 🔞 එමෙන්ම මෙවැනි දර්ශන කියවන්න අකමැති අය ඇත්නම් මෙම කොටස මඟ හරින්න.....නමුත් මේ කොටස් කතාවේ වැදගත් කොටසක් බව ද සළකන්න....‼️

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

අතීතයේ දවසක......💔

                     " අධීර් මොකක්ද මේකේ තේරුම...මට දැන් ඇති වෙලා  මට මෙහෙම ඉන්න බෑ දෙයියනේ මාත් කොල්ලෙක් මට නිදහසේ ජීවත් වෙන්න ඕනේ..."

                    අධීර් එක්ක ගෙවලා දාපු රාගී හෝරා දෙකකට පස්සේ ඇඳ රෙද්දත් තුරුල් කරන් මං ඇඳෙන් ඉඳගත්තේ යටි බඩත් තදේට ඇදුම් කද්දී ,  අමාරුවෙන් උනත් නැඟිටපු  මං ආයෙම අධීර් දිහා බලද්දී මං දැක්කේ තාමත් ඇඳෙන් ඇලවිලා ඉඳන් මං දිහා බලන් ඉන්න අධීර්යව..."

                       " ඔහොම බලන්න එපා ආදී මොනාහරි කියන්න...මට මෙහෙම ගියොත් පිස්සු හැදෙයි..."

                  " හරි දැන් තමුසෙට මොකක්ද වෙන්න ඕනේ කියනවකෝ ඉස්සෙල්ලම...මොකක්ද මේ තමුසෙට ළඟක දී ඉඳන් ගහපු පිස්සුව...හැම වෙලේම නිදහසක් ඉල්ලන්නේ..."

                   " ආදි ඔයා දන්නවා මං මොනාද කියන්නේ කියලා...මං පොඩි ළමයෙක් නෙමේ  මටත් තනියෙම ජීවත් වෙන්න තනියෙම දෙයක් කරන්න පුලුවන්...ඔයා හැම වෙලේම මාව හිර කරනවා මං කැම්පස් යද්දිත් ඔයා මෙහෙමයි   ට්‍රිප් එකක් යන්න දෙන්නේ නෑ...කැම්පස් එකේ ළමයි එක්ක ඇවිදින්න යන්න දෙන්නෙත් නෑ...කොටින්ම උන් එක්ක ලයිබ්‍රි යන්න එකට එකතු වෙලා කන්නවත් යන්න දෙන්නේ නෑනේ...කැම්පස් ඉවර උනත් වාහනේ එනකන් ඉන්න ඕනේ ගෙදර යන්න...ඒ දවස්වල මං ඉවසුවා ඔයාව නැති කරගන්න බැරි නිසා ඒත් දැන් ඒ හැමදේම ඉවර වෙන්න ලන් වෙලත් ඇයි මෙහෙම කරන්නේ මොකක්ද ආදී මේකේ තේරුම..."

ආදර උමතුව (Love Turned " Toxic")Where stories live. Discover now