ළමයි මං මේක Non fic එකක් විදියට ලියන්නේ....ඒත් කවුරුහරි ඉන්නවනම් Yizhan විදියට කියවන්න එයාලට මේක Yizhan විදියට කියවන්න පුළුවන්...මේක Toxic and adult content තියන නිසයි මේක Non Fic විදියට ලියන්නේ artistලට ඩැමේජ් එකක් නොවෙන්න...ඒත් ඔයාලට Yizhan විදියට කියවන්න කැමති නම් ඔයාලට ඒ විදියට කියවන්න පුළුවන් ඔයාලා මේ introduction එක බලන්න....
විවාන් ක්ෂිතිජය ඒකනායක
අධීර්ය අකේෂ්වර් ඇන්ඩෲ රණදීවඑහෙනම් අපි හෙට ඉඳන් කියවමු විවාන්ගෙයි අධීර්ගෙයි කතාව....
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Non-Fictionමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...