විවාන් ක්ෂිතිජය ඒකනායකAge 17
Straight But 🤷කුඩා කාලයේදීම පියා අහිමිව ගුරුවරියක් වූ මව සමඟ වසර 17ක් වනතෙක් කතරගම නම් වූ සුන්දර ග්රාමයේ ජීවත් වූ තරුණයෙකි....
අධීර්ය නිකේෂ්වර් ඇන්ඩෲ රණදීව
Age 16
Straight But 🤷වර්ථමාන ශ්රී ලංකා ප්රජාන්තාන්ත්රික සමාජවාදී ජනරජයේ වත්මත් අගමැති සිසිර රණදීවගෙත් Orient garments සහා casual model academy හී නිර්මාතෘ ඉතාලි ජාතික ක්ලෙමෙන්ටිනා ඇන්ඩෲගෙත් බාල පුතා වන මොහු වයස 16ක් වූව ද මවගේ Model ඒජන්සී හී නිරූපණ ශිල්පියෙක්,රංගන ශිල්පියෙක් ලෙස ද වැඩ කරයුතු කරගෙන යයි....අතිශයින්ම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ඔහු දෙයක් උවමනා වුවහොත් කෙසේ හෝ එයා ලබාගැනීමට තැත්කරන ඉක්මනින් ප්රකෝපකාරී වන සුළු අයෙකි
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Non-Fictionමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...