01

352 15 2
                                    

මේඝ සමූද්‍ර ඉරුගල්බන්ඩාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පිඨයේ දෙවන වසරේ සිසුවෙක්
රේපා මෙන්ම පේරේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වේ
අති දක්ෂ ශිෂ්‍යයෙක්

ස්නේහ නිම්න රත්වත්ත
පේරාදෙනිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පිඨයේ පලමු වසර සිසුවෙක්
ඉගනීමට අතිදක්ෂ මෙන්ම නිහඬ චරිතයක්

...................................................................................................

මේ නොවැම්බර් මාසේ අද හරියටම 2014/11/25 ඔව් අද අලුත් උන් මේ පොලවට වඩින දවස

" ටැබා (මේඝ) නැගිටපං බන් අද උඹ පොඩි උන්ට කතා කරන්නත් ඔනේ යකෝ තොට සිංහලෙන් කිව්වා ඊයේ සීමාවට බීපන් කියලා"

මුලු අක්බාර් එකම දෙවනත් කරගෙන ලොකා කඩාපත් උනා

"හරි හරි බන් මේ නැගිටලා ඉන්නේ"

" මේ ටැබා තෝ මේකෙන්වත් කොක්කක් ගහපන් හරිද තෝ පස්සේ ගොං පස් අල්ලන්න මට බෑ මගේ ලව් එකත් උඹ කෙලවනවා"

ම්ම්ම් අද අලුත් නැවක් ගොඩබාන දවස හිරි පොද වැස්ස තිබුනට අද මුලු කැම්පස් එකම කලබලයි මේඝ හදිස්සියෙන් ලැස්ති උනේ අද වැඩ වැඩි දවසක් වගේම අද ඉඳන් පොඩි උන්ගේ වැඩත් බලන්න වෙන නිසාමයි. අහුවෙච්ච ගුරුපාට අත් දිග කමිසේ අත් වැලමිට ලඟට නමාගෙක නිල්පාට ඩෙනිමක් ඇඳගෙන බාට දෙකත් දාගෙන දිව්වේ ලොකා එක්කම බයික් එකේ ජිම් එක පැත්තට යන්න.

.
.
.
.
.

"මල් සතියත් අනිද්දයි ඉවරයි බන් රැග් පටන් ගන්න කලින් මම ගෙදර ගිහින් එන්න ඔනේ බන් තොට පුලුවන්නම් හෙට දවස තනියම ඇදගනින්කේ"

" okay සුද්දා හැබැයි බත් එකක් ගෙනෙන් එද්දි කොල්ලෝ"

මම කර් එකට දිවුවේ හවස පහටත් කිට්ටු වෙලා මේ දෙසැම්බර් නිසත් නුවරට උදේ ඉඳන් වැස්ස තිබුනත් අද ටිකක් පායලා අහසත් දම්පාටයි වල හරියෙන් නතර උනේ අම්මට කියන්න ගෙදර එනවා කියලා පරිසරේම ලස්සන නිසා වැස්ස පායලා නිසත් කර් එකෙන් බෑස්සේ කොල් එක එලියට ඇවිත් ගන්න හිතාගෙන

නම්බර් එක ඩයල් කරලා ඔලුව උස්සද්දි දැක්ක දේත් එක්ක මම තප්පරේකට ගැස්සුනා.

" සමාවෙන්න අයියේ මේ වෙලාවට වලට ගියාට කමක් නෑද්ද???"

"අයියා"

".........."

"ම්ම්ම්ම් වලට මොකටද???"

"නිකන් අසා හිතුනා"

" කමක් නෑ"

"......... "

"උඹ මොකේද ආර්ට් ද???"

"නෑ අයියේ"

"එහෙනම්??? ගිටර් එකත් කරගහගෙන මේ හවස වහින්නත් ලං වෙලා වලට යන්න දොදුද බන්"

" මෙඩිකල් අයියේ"

ලාවට හිනා වෙලා ගිටාර් එකත් අරන්
මාව පහුකරගෙන ගියේ තදම තද කලු ඇස් තියන තනිකරම වචන තරමටම ඇස් වලින් කතා කරන පින්න මලක්.

" හෙලේ අම්මා මම ගෙදර එනවා අද මම තාම කැම්පස් එකේ තියන්නම් බුදුසරනයි"

මොන හේතුවක් නිසාද මන්දා මටත් අර ලමයා පස්සෙන් වලට යන්නම හිත කිව්වා.

  වල ලඟට යනකොට සත්තයි මට ඇහුනේ භාවනාවක් වගේ ලස්සන කටහඬක්

මම දුරින් ඉඳගත්තා කොල්ලා මගේ දිහා හැරිලා බැලුවත් ඇස්දෙකෙන් මොනාද කියලා ඇත පේන රොබරොසියා ගහ දිහා බලන් හිටියා අපි දෙන්නා මොකුත් කතා කරේ නෑ විනාඩි දහයක් විතරම.

"ලස්සනයි"

"තැන්ක් යු අයියේ"

"1st year ද???"

" ඔව් අයියේ"

"නම"

"නිම්න"

"වලට එන්න තහනම්"

"සමාවෙන්න අයියේ"

" ......."

කෙලින්ම බැලුවේ මගේ ඇස් දෙක ඔව් මට කියවන්න පුල්වන් උනා

" බය වෙන්න එපා"

"............. "

" මම මේඝ"

" දන්නවා"

"කොහොමද????? "

" union meeting එකේදි "

"හ්ම්"

"........."

" ම්ම්ම් මම යන්නම් බන් "

"බුදුසරනයි අයියේ "

මම ආපිට හැරුනා ඇත්තටම මට තව කතාකරන්න ඔනේ හිතුනත් මම ආපස්සට ආවා එත් හිතේ අමුත්තක් දැනුනා.

..............

ආයම එන්නම්

මම
නිලුපුලි

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාWhere stories live. Discover now